අඩෝ....බැක් ග්‍රවුන්ඩ් ෂෝ එකක් ඇහුනා
![]()

මට එහෙම කිව්වෙ ආදරේටඅන්න හරි ඇද්ද සන්කපලයා ...අව මෙතන සෙවල පෙරන්න
ඇ.. බොල අපේ ආච්චිට සිංදු ඩෙඩිකේට් කරන්න හාල්පාරුවන්ගෙනුට් දැන් අහන්න වෙලා නේ. කට වහගෙන පැත්තකට වෙලා හිටු පවුල් ප්‍රස්ණ වලට කට නොදා.![]()
ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
ලේනා ජම්බූ ගහේ ආයේ නගී ආයේ බසී...
ලේනා ඌ ලේනා....
ඇ.. බොල අපේ ආච්චිට සිංදු ඩෙඩිකේට් කරන්න හාල්පාරුවන්ගෙනුට් දැන් අහන්න වෙලා නේ. කට වහගෙන පැත්තකට වෙලා හිටු පවුල් ප්‍රස්ණ වලට කට නොදා.![]()

ලේනාගෙ අයියා ඌ දඩු ලේනා....
ලේනාගෙ අයියා ඌ දඩු ලේනා....//
ඌ නැග්ග නැගිල්ලට බැස්සෙම නෑ..
එළකිරි රේඩියෝ තොත්තු වැස්සට තෙමෙන්න ඔබටත් වරම්.
කතා කරලා ඇහුවත් මග තොටේදි ඇහුවත් ඔයා අහන රේඩියො චැනල් එක එළකිරි රේඩියෝ කියලා කිව්වොත් ඔබටත් තොත්තු වැස්සේ තෙමෙන්න පුලුවන්.