2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩ්‍රස් නැතිවී ඇත
    23/10/13

    Bollywood mix with tharidumj
    elakiri radio අංශය,
    Elakiri.com.

    අද දිනයේ නොපැමිනෙන බව දනුම් දීම

    නිවේදකතුමණි,

    මාගේ අන්තර්ජාලය සම්බන්ධතාවයට කෙනෙහෙලිකම් සිදුවීම ආරම්හ වී ඇති බැවින් අද දිනයේ මා නොපැමිනෙන බව මෙයින් දන්වා සිටිමි.

    මීට,
    විශ්වාසී,

    ක්‍රා
    විශිෂ්ඨ රාජකාරී ලිපියක් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අක්ක කෙනෙක් ඉන්නවද
    open-mouth-surprised-smiley-emoticon.png
    ඔව්. .ඇයි අවුල්ද ?
    4.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊලඟ සැරේ කිය කිය ඉන්නෑ අහුවෙන එකෙන් දමලා ගහනවා බොට. :growl::growl:

    මව බෙර ගන්න කවුරුත් නැද්දෝ ...මෙන්න එළකිරි හිමිකම් උල්ලංගනය කරනවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇඩ්‍රස් නැතිවී ඇත
    23/10/13

    Bollywood mix with tharidumj
    elakiri radio අංශය,
    Elakiri.com.

    අද දිනයේ නොපැමිනෙන බව දනුම් දීම

    නිවේදකතුමණි,

    මාගේ අන්තර්ජාලය සම්බන්ධතාවයට කෙනෙහෙලිකම් සිදුවීම ආරම්හ වී ඇති බැවින් අද දිනයේ මා නොපැමිනෙන බව මෙයින් දන්වා සිටිමි.

    මීට,
    විශ්වාසී,

    ක්‍රා
    :dull::dull: