2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දේකා තුයේ ජානා සනම්
    000203D1.gif

    :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාජන් movie එකේ -මෙරා දිල් බි කිතනා පාගල් හේ

    සින්දුව දෙන්න one and only u know me ට විතරක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි රේඩියෝ තොත්තු වැස්සට තෙමෙන්න ඔබටත් වරම්.
    කතා කරලා ඇහුවත් මග තොටේදි ඇහුවත් ඔයා අහන රේඩියො චැනල් එක එළකිරි රේඩියෝ කියලා කිව්වොත් ඔබටත් තොත්තු වැස්සේ තෙමෙන්න පුලුවන්.
    ඇයි මේ වහින වැහි මදිවටද..
    තව කොත්තු වැස්සක් නං කමකුත් නෑ..
    තොත්තු :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇඩ්‍රස් නැතිවී ඇත
    23/10/13

    Bollywood mix with tharidumj
    elakiri radio අංශය,
    Elakiri.com.

    අද දිනයේ නොපැමිනෙන බව දනුම් දීම

    නිවේදකතුමණි,

    මාගේ අන්තර්ජාලය සම්බන්ධතාවයට කෙනෙහෙලිකම් සිදුවීම ආරම්හ වී ඇති බැවින් අද දිනයේ මා නොපැමිනෙන බව මෙයින් දන්වා සිටිමි.

    මීට,
    විශ්වාසී,

    ක්‍රා


    යකෝ කවද ඉදන්ද... මෙහෙට වෙලා හිටු