2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හම්මෝ දැනෙන සනීපෙ.......රටක් රාජ්ජයක් ලබුන වගේ
    ඔක්කොම සුද්ද වෙලා ගියද? දැන් ඉතින් දවස් දෙක තුනක් යනකන් පතෝල හොදි බතුයි කපන්..:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළමකිරි ෂෝ 1ක් .
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හම්මෝ දැනෙන සනීපෙ.......රටක් රාජ්ජයක් ලබුන වගේ

    උබ සෑහෙන අමාරුවකින් වගේ ඉදල තියෙන්නේ. මට හිත ගන්න පුළුවන් බන් :P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    එළමකිරි ෂෝ 1ක් .
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:

    යනවයි කියපු උන්ට සුබ රාත්‍රියක් :)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;15781345 said:
    ආ ඒව ගැනද ඇහුවේ. තියෙනවා බලන්න ආසද? පෙන්නන්නෙම නෑ:lol::lol:
    ආ තියෙනවද ..හා කමක් නැ ..:baffled: