මම ඇහුවේ උබට තියෙන ඒවා ගැන නෙවෙයි බෝල..![]()
ටෙනිස් බෝලද? නැත්තන් ඔයාගේ බෝලද

මම ඇහුවේ උබට තියෙන ඒවා ගැන නෙවෙයි බෝල..![]()

ඔක්කොම සුද්ද වෙලා ගියද? දැන් ඉතින් දවස් දෙක තුනක් යනකන් පතෝල හොදි බතුයි කපන්..හම්මෝ දැනෙන සනීපෙ.......රටක් රාජ්ජයක් ලබුන වගේ





හම්මෝ දැනෙන සනීපෙ.......රටක් රාජ්ජයක් ලබුන වගේ

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
එළමකිරි ෂෝ 1ක් .
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
![]()

ආ තියෙනවද ..හා කමක් නැ ..පූස්;15781345 said:ආ ඒව ගැනද ඇහුවේ. තියෙනවා බලන්න ආසද? පෙන්නන්නෙම නෑ![]()
