2013 Oct 23 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ බොන්නේ නැතුව මේ ලෝකේ fun එකක් ගන්න බැහැ ...බිපියව් කොල්ලනේ ....
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පොස්ට් 1000 ට සුබ පැතුම් ;)

    thanks machan.
    උබ කිව්වයි පස්සේ තමා මාත් දැක්කේ.

    cutethanks94.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    GIF දාමුද නට නට....ඊයේ නම් පට්ට අතල් එකක් ගත්තා...පටන් ගත්ත වෙලාවේ ඉදලා gif විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇබ්බැහි වෙලා බන්.....අන්තිමට කවුරු කරනම් ගැහුවත් යන්නේ මම ....උබල කවුරුවත් මට ගුඩ් නයිට් කියල නැහැ ...මොකද මමනේ අන්තිමට යන්නේ ..

    donta ලියපන් කොල්ලෝ සින්දුවක් අන්තිම එවුන්ගන කවි ගී ලිය උන මදි කියලා
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇබ්බැහි වෙලා බන්.....අන්තිමට කවුරු කරනම් ගැහුවත් යන්නේ මම ....උබල කවුරුවත් මට ගුඩ් නයිට් කියල නැහැ ...මොකද මමනේ අන්තිමට යන්නේ ..

    donta ලියපන් කොල්ලෝ සින්දුවක් අන්තිම එවුන්ගන කවි ගී ලිය උන මදි කියලා
    :dull: