රතුවෙලා.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මගේ සත්‍ය සිදුවීමක් ඇසුරිණි. :yes::D

    http://www.elakiri.com/forum/showthread.php?t=1583146

    yta.gif

    හොඳයිද? :(
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    *කතුරුමුරුංගා කොළ/මල් කාපන්. පුලුවන්නම් දළු සම්බෝල හදල අමුවෙන් කාපිය.
    *තොල් දෙකේ බටර් හරි ඇස්ට්‍රා හරි ගාගනින්.

    ඔව්ව අත්බෙහෙත් :(. උඹේ තත්වෙ හැටියට ඩොකෙක්ට පෙන්නන්න වෙයි.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    *කතුරුමුරුංගා කොළ/මල් කාපන්. පුලුවන්නම් දළු සම්බෝල හදල අමුවෙන් කාපිය.
    *තොල් දෙකේ බටර් හරි ඇස්ට්‍රා හරි ගාගනින්.

    ඔව්ව අත්බෙහෙත් :(. උඹේ තත්වෙ හැටියට ඩොකෙක්ට පෙන්නන්න වෙයි.
    MAMA MEEPANI GANAWA BAN. KATHURU MURUNGA KANNA BAA MATA BADA YANAWA :lol: ELAZ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Herpes simplex virus හින්දත් ඔහොම වෙනවා.... !!:D

    මචන් එළඟිතෙල් දවස් කීපයක් ගාලා බලපන්..