Gahanu Pirimi Mal Palathuru

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ත්‍රේඩ් එකට එන්න හිතෙන්නෙ නෑ අර විකාර පින්තූර දාන නිසා :/

ඔවු බන් ඩොන්ටෝ දැන් ඇති බන්. පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑ :yes::growl:
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැඩේ අයේ හරියට පටන් ගමු.:D:D:D:D

    ඔවු බන් ඩොන්ටෝ දැන් ඇති බන්. පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑ :yes::growl:
    ඔව් අනෙ පින්තූර දාන්නෙපා දැන් කවුරු හරි පටන් ගන්නකෝ .... :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ගැහැනු :- මල්ෂානි
    පිරිමි :- මහේෂ් වලතර
    මල් :- මානෙල් මල
    පලතුරැ :- මිදි
    සත්තු :- මල් පප්පා
    ගම/නගරය :- මහරගම

    අකුර : - පො

    මුගේ$#^$&^*$*$&^$#&*^$%*$*:growl:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔව් අනෙ පින්තූර දාන්නෙපා දැන් කවුරු හරි පටන් ගන්නකෝ .... :)

    අකුර "ම"
    පටා...........න් ගන්න :lol:

    මම ගිහින් හවස් වෙලා එන්නම් :cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අකුර "ම"
    පටා...........න් ගන්න :lol:

    මම ගිහින් හවස් වෙලා එන්නම් :cool:
    අපෝ ඔක්කොමල්ල යනවනෙ එහෙනම් හවසම පටන් ගමු මටත් කම්මැලියි., අෂ්මිත් ගිහින් නේද ,
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපෝ ඔක්කොමල්ල යනවනෙ එහෙනම් හවසම පටන් ගමු මටත් කම්මැලියි., අෂ්මිත් ගිහින් නේද ,

    ඔවු අලේ එයත් ගිහින් :P හවසට පටා.........න් ගමු එහෙනම් :lol::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔවු අලේ එයත් ගිහින් :P හවසට පටා.........න් ගමු එහෙනම් :lol::yes:
    හවසට එන්න වෙයිද මන්දා , වෙලාවක් තිබුනොත් එන්නම්කෝ..., කොහොමත් එන්න බලන්නම්.. :)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    titi = bakkare, titi = migaramk, ~titi~ හොට්ටි
    මේ ටැග් දාන කෙනාට පොඩ්ඩක් මාව හම්බවෙන්න බැරිද ?
    azb8rLZ_460sa.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් කාටවත් මෙතනට එන්න කිව්වෙ නෑනේ .,මං කතා කලේ මල් පප්පා එක්ක,.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මට වෙන වැඩ නැ නේ අනික මට ටැග් එකක්වත් මෙකෙ නැත් එක්ක:cool::cool:
    හොරා කියයිද අනෙ මං හොරකම් කලා කියලා .