ත්රේඩ් එකට එන්න හිතෙන්නෙ නෑ අර විකාර පින්තූර දාන නිසා :/
වැඩේ අයේ හරියට පටන් ගමු.




ත්රේඩ් එකට එන්න හිතෙන්නෙ නෑ අර විකාර පින්තූර දාන නිසා :/




ත්රේඩ් එකට එන්න හිතෙන්නෙ නෑ අර විකාර පින්තූර දාන නිසා :/


ඔවු බන් ඩොන්ටෝ දැන් ඇති බන්. පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑ![]()




Ok muchan.
වැඩේ අයේ හරියට පටන් ගමු![]()



වැඩේ අයේ හරියට පටන් ගමු.![]()
ඔව් අනෙ පින්තූර දාන්නෙපා දැන් කවුරු හරි පටන් ගන්නකෝ ....ඔවු බන් ඩොන්ටෝ දැන් ඇති බන්. පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑ![]()

ගැහැනු :- මල්ෂානි
පිරිමි :- මහේෂ් වලතර
මල් :- මානෙල් මල
පලතුරැ :- මිදි
සත්තු :- මල් පප්පා
ගම/නගරය :- මහරගම
අකුර : - පො

ඔව් අනෙ පින්තූර දාන්නෙපා දැන් කවුරු හරි පටන් ගන්නකෝ ....![]()


අපෝ ඔක්කොමල්ල යනවනෙ එහෙනම් හවසම පටන් ගමු මටත් කම්මැලියි., අෂ්මිත් ගිහින් නේද ,
අකුර "ම"
පටා...........න් ගන්න
මම ගිහින් හවස් වෙලා එන්නම්![]()
අපෝ ඔක්කොමල්ල යනවනෙ එහෙනම් හවසම පටන් ගමු මටත් කම්මැලියි., අෂ්මිත් ගිහින් නේද ,
හවසට පටා.........න් ගමු එහෙනම් 

හවසට එන්න වෙයිද මන්දා , වෙලාවක් තිබුනොත් එන්නම්කෝ..., කොහොමත් එන්න බලන්නම්..ඔවු අලේ එයත් ගිහින්හවසට පටා.........න් ගමු එහෙනම්
![]()




ඔප්පුව දෙන්නලු ඉන්නෙ..skype call ekak aran sanatha karanna wei oya kellek kiyala![]()


ඔයාගෙ වැඩද ඕවා ......?skype call ekak aran sanatha karanna wei oya kellek kiyala![]()

ඔයාගෙ වැඩද ඕවා ......?![]()


හොරා කියයිද අනෙ මං හොරකම් කලා කියලා .අනේ මට වෙන වැඩ නැ නේ අනික මට ටැග් එකක්වත් මෙකෙ නැත් එක්ක![]()
දැන් කාටවත් මෙතනට එන්න කිව්වෙ නෑනේ .,මං කතා කලේ මල් පප්පා එක්ක,.