හොරා කියයිද අනෙ මං හොරකම් කලා කියලා .
දැන් ඒ ටැග් mage නෙමේ කියලා ඔප්පු කරන්නේ කොහොමද


හොරා කියයිද අනෙ මං හොරකම් කලා කියලා .


ඔයා නෙවේනම් කමක් නෑ අනෙ, කවුරු උනත් පිස්සෙක්ගෙ වැඩක් ඕක..දැන් ඒ ටැග් mage නෙමේ කියලා ඔප්පු කරන්නේ කොහොමද![]()

දැන් ඒ ටැග් mage නෙමේ කියලා ඔප්පු කරන්නේ කොහොමද![]()
උබට පුලුවන් ඒක ඔප්පු කරන්න දැන්ම.
මොකද Thread එකකට ඕනම එකෙකුට ටැග් දාන්න පුලුවන් දෙකයි නේ.
දැන් උබ මේකට ටැග් දෙකක් දාලා පෙන්නපන්.




අකුර "ම"
පටා...........න් ගන්න
මම ගිහින් හවස් වෙලා එන්නම්![]()
මලිති
මලිත්
මඤ්ඤොක්කා මල
මසන්
මුගටියා
මාරවිල
මොංගෝලියාව
අකුර "වි"
.විමංසා
විමල්
වීර මල්
වීර
වී කුරුල්ලා
වියට්නාමය
අකුර නි

.විමංසා
විමල්
වීර මල්
වීර
වී කුරුල්ලා
වියට්නාමය
අකුර නි
නිසංසලා
නිහාල්
නිල් මානෙල් මල
නිල් බෙරි
නිදි මාපිලා
නිකරගුවාව
අකුර "සු" යන්න![]()
නිර්මලා
නිර්මාල්
නිල් මානෙල්
නියගලා
නීල කොබෙයියා
නියනගල
නිස්ලොවේනියාව
පි



පළතුරු.? Fail