F*ck! mage Samsung 1TB HDDs 2kama giya SOnnayo!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,474
    17,474
    113
    Auckland
    mala huttakene PS and AI install karala tibee delete wuna drives wala, den mama C drive eke install karanna hadanakota kiyanawa earlier installation detected will install on same drive kiyala and since drives don't exist, install wenne ne, error ekak denawa.

    try removing previous registry entries of PS :yes: :yes: :yes:

    ikmaniun hadaganin oka naththan ubata heta idan sambola & bath kanna wenne mitto
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යකො උබ ගන්නෙ asus sabertooth , EVGA gtx 580 , Cosair h80 එහෙව් එකෙ ඒත් ඇයි යකො samsung hard ගත්තෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    apita toshiba hari yanne ne banz.dell thama set wenne.
    aparade uba a business eka miss kara gaththe.oka pitipasse lap 12 ka order ekak thibba office ekakata

    :rolleyes: අවුලක් නෑ බං..... ඔය වෙන කොහේ හරි තම්බියෙක්ට අහු වෙලා, අන්තිමට හදන්න දූවගෙන එන්නේ අපිව හොයාගෙන තමා...... :yes:

    ඩෙල් නම් කොහොමත් ගෙනත් තියන් ඉන්නේ නෑ..... මොකද සොෆ්ට්ලොජික් උන් අපිට ඉන්වොයිස් කරපු දවසේ ඉදන් තමා වොරන්ටි දෙන්නේ.... එහෙම කරන්න බෑ නේ.....

    ඒත් ටොෂිබා...... :love: ඒවායේ ටොෂිබා Singapore වලින් අපේ ඉන්වොයිස් පිලිගන්නවා...... :yes: :cool:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ayoo gods pc...cheap parts ganin ban kedunath awulak ne..expensive top class ganna giyama tama kela wenne....mata nan epa una...pc tak gala outdate wenawane...kothcara hoda ekak gattath wedak ne...next month wena mokak hari aluth ekak enawa