mala huttakene PS and AI install karala tibee delete wuna drives wala, den mama C drive eke install karanna hadanakota kiyanawa earlier installation detected will install on same drive kiyala and since drives don't exist, install wenne ne, error ekak denawa.
try removing previous registry entries of PS

ikmaniun hadaganin oka naththan ubata heta idan sambola & bath kanna wenne mitto
අවුලක් නෑ බං..... ඔය වෙන කොහේ හරි තම්බියෙක්ට අහු වෙලා, අන්තිමට හදන්න දූවගෙන එන්නේ අපිව හොයාගෙන තමා......
ඒවායේ ටොෂිබා Singapore වලින් අපේ ඉන්වොයිස් පිලිගන්නවා...... 


