කෙල්ලො..2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    x7DBPdv.jpg


    xl5cjpq.jpg


    kHIXXf5.jpg


    KJcrrFr.jpg


    koDKysG.jpg


    FhsqxDC.jpg


    n73xNSq.jpg


    xCwYIZQ.jpg


    UqGqHOf.jpg

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුපිරි බං..
    කවි ලියනවට වඩා මේකක් ලියහන් බං
    පට්ට ආතල් එකක් එනවා..

    කවි වලට වඩා උබට මේකට හැකියාව නම් තියනව :love::love:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ............................

    කෙල්ලන් වනාහී මහා අමුතු කොට්ටාශයකි.
    ====================
    සමහරු නාට්ටි බලන්නට ඉතා කැමතිය. මේ දිනවල ඇතැම් එකියන් කෑම කන්නේ ස්වප්නා නරඹමිනි. නැතහොත් චායා නරමිනි. මුන් මොන රෙද්ද බලා ගත්තත් අපට කමක් නැත. එහෙත් මේවායෙන් ඇහිද ගන්නා පිස්සු විකාර ඔළුවේ රදවාගෙන අපට කොකං පාන්නට එන විට දැනෙන සතුට නිම් නැතිය. ආනේ ඒ නාට්ටියෙ නං ඒ බෝයි එහෙමයි. ආපෝ ඔයාට ඒ වගේ බෑ නෙ. ඔයා නං කිසිම වැඩක් නෑ.
    ඒ නලුවා පාරේ යන දිනක් එනතුරු බලා සිටිමි.....

    කතාව නම් සහතික ඇත්ත මචෝ :rolleyes::yes::yes:

    මමත් මේ බලන් ඉන්නේ ස්වප්නා එකේ නළුවා පාරේ යනකන් :growl::growl::frown::angry:

    Rep + ;):)
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සුපිරි බං..
    කවි ලියනවට වඩා මේකක් ලියහන් බං
    පට්ට ආතල් එකක් එනවා..

    කවි වලට වඩා උබට මේකට හැකියාව නම් තියනව :love::love:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කොලුකම ගැන ආඩම්බර වන්න. කෙල්ලන්ට මායම් ඇත. ඒත් මුත්‍රා කරන්නේ හිදගෙනය. අපට මායම් නැත. එහෙත් උන්ට නැති දේ අපිට ඇත.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12821_zps7f4e3023.png



    මම ඔබතුමාගේ ත්‍රෙඩ් වලට කොමන්ට් කරන්නේ නැහැ කියලයි හිතාගෙන හිටියේ.:P:sorry:
    ඒත් අසාධාරණය හමුවේ කට පොපියනා නියාව වලක්වා ගැනීමට නොහැකිවිය.
    මෙතැන කෙල්ලන්ගෙන් වෙන චපලබව විතරක් හුදෙක් හොවාදැක්වීමට ඔබ පෙලබීම සාමාන්‍යයි.
    මොකද අපි කොච්චර කිව්වත් අපේ සමාජයත් පුරුෂ මුලික නිසා.
    මට හිතෙන්නේ චපල කෙල්ලන්ට වැඩිය චපල සහ නින්දිත කොල්ලන්ගේ ප්‍රතිශතය වර්තමාන සමාජයේ බහුලයි.
    කොල්ලෙක් වශයෙන් මම ඒ දේ උබට ඇගිල්ලෙන් ඇනලා කියාදෙන්න ඕනි නැහැ නේ සංඛේ..වෙන ඕනි නැහැ තමන්ට ආදරය කරපු කෙල්ලට අරක කෙරුවා මේක කෙරුවායැයි පාරම්භාන එකම ඇති උන්ට ආත්ම ගණනක් හෙන වදින්න.
    මම කියන්නේ ,,,
    බල්ලන් සහ බැල්ලියන් බවට පත්වීම මිනිසුන් අතර පොදුයි.
    ඒකට කෙල්ලෙක් හෝ කොල්ලෙක් වීමට අවශ්‍යතාවයක් නොමැත.


     
    Last edited: