කෙල්ලො..2

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    FhsqxDC.jpg

    :lol::lol:මේකනම් සිරා...:lol::lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    උඹ ලියන විදියනම් ලස්සනයි,
    එත් මචන් කෙල්ලොනව මෙහෙම 'discriminate' කරන්න එපා. :confused:
    වැරදි කරන කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා ඕනේ තරම්.
    උබම හිතපන් කොල්ලෙක් කැලි 3, 4ක් එකපාර කරොත් ඌ සුපිරි වැඩ්ඩෙක් ,
    එත් කෙල්ලෙක් කලින් affair එක break වෙලා , වෙන කොල්ලෙක් එක්ක සෙට් උනත් එකී ගොන් බඩුව. :yes::yes:
    එහෙම සාදාරණද බන් :confused:
    අරාබියේ වගේ ගෑනු ඩ්‍රයිව් කරන නැති, හමක් පෙන්නේ නැතුව කළු ලෝගු අදිනවටද උබ කැමති. :(
    එහෙමනම් ඉතින් උඹ බදින ගෑනි උඹත් එක්ක මාසයක් ඉන්නේ නැති වෙයි.:lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ ලියන විදියනම් ලස්සනයි,
    එත් මචන් කෙල්ලොනව මෙහෙම 'discriminate' කරන්න එපා. :confused:
    වැරදි කරන කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා ඕනේ තරම්.
    උබම හිතපන් කොල්ලෙක් කැලි 3, 4ක් එකපාර කරොත් ඌ සුපිරි වැඩ්ඩෙක් ,
    එත් කෙල්ලෙක් කලින් affair එක break වෙලා , වෙන කොල්ලෙක් එක්ක සෙට් උනත් එකී ගොන් බඩුව. :yes::yes:
    එහෙම සාදාරණද බන් :confused:
    අරාබියේ වගේ ගෑනු ඩ්‍රයිව් කරන නැති, හමක් පෙන්නේ නැතුව කළු ලෝගු අදිනවටද උබ කැමති. :(
    එහෙමනම් ඉතින් උඹ බදින ගෑනි උඹත් එක්ක මාසයක් ඉන්නේ නැති වෙයි.:lol:
    :rofl::rofl: ;) joking machan