European satellite GOCE to fall to earth in this 2 weeks

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
[FONT=&quot]
[/FONT]
Goce_ESA4X3.jpg

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]කොල්ලනේ ඔන්න මේ සති දෙකේ උඩ බලාගෙන හිටු....... කෙල්ලොන්ගෙ පු[/FONT][FONT=&quot]:eek:[/FONT][FONT=&quot]වල් දිහා බලාගෙන ගියොත් දන්නෙම නැතුව ඔලුවට කඩාපාත් වෙයි මේක.[/FONT]
[FONT=&quot]නාසා[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]පොළවෙ ගුරුත්වාකර්ශන බලය මනින්න යවපු [/FONT][FONT=&quot]GRACE[/FONT][FONT=&quot] චන්ද්‍රිකාවට පස්සෙ [/FONT][FONT=&quot]පොලවෙ ගුරුත්වාකර්ශන බලය මනින්න යුරෝපෙන් යවපු [/FONT][FONT=&quot]GOCE [/FONT][FONT=&quot]චන්ද්‍රිකාවෙ ඉන්ධන ඉවර වෙලා ලු. කඩාගෙන වැටෙන්න තියෙනව ලු පොලවට [/FONT][FONT=&quot]ඊලඟ සති දෙක ඇතුලත…[/FONT]
[FONT=&quot]මේක මීටර් [/FONT]5.2[FONT=&quot]ක් දිගයි ලු.[/FONT]
[FONT=&quot]ටොන් [/FONT]2[FONT=&quot]ක් බරයි ලු.[/FONT]





http://www.spacenews.com/article/ci...-depleted-goce-moves-toward-early-november-re
 
Last edited:

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ane oka ape parliament ekata kadagena watiyankoo deshapaluwo tika inna welawata
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Fuel කියන්නෙ ඉන්ධන නේද බන්? සූර්‍ය බලයත් ඉන්ධනයක් එතකොට.
    මේකෙ සූර්ය කෝශ වල ප්‍රශ්නයක් ඇවිල්ල වෙන්නැති බන් මම හිතන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Fuel කියන්නෙ ඉන්ධන නේද බන්? සූර්‍ය බලයත් ඉන්ධනයක් එතකොට.
    මේකෙ සූර්ය කෝශ වල ප්‍රශ්නයක් ඇවිල්ල වෙන්නැති බන් මම හිතන්නෙ.

    na na battery power thibbata ba. fuel wage monaa hari passata wisi karannama one thrust ekak ganna. newton's 3rd law
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    orbit eke yaanthamata thiyana wayugolaya nisa friction eken slow wenawa. ayi orbit ekata ganne propellers walin. fuel iwara unaama baduma thama

    na na battery power thibbata ba. fuel wage monaa hari passata wisi karannama one thrust ekak ganna. newton's 3rd law

    Xenon Fuel kilo 41k lu fuel widihata use karala thiyenne. eka iwara wela ethi. awrudu 4k withara duwala ne ban :shocked:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    slow wenneth chuuuuuttaine. ISS wage hena lagin nemeine ban telescope poddak aathin thiyanne:D

    aparade eth baduwa:(
    අනේ මන්ද බං. මම නම් වැඩිය දන්නෙ නෑ ඕව ගැන. අපරාදෙ නැති ලු බන්. ඕන වැඩේ ඔක්කොම කරගෙන ඉවර ලු. පෘථුවියෙ Updated ම Accurate ම Gravity field map එක දුන්න ලු බන් මේ GOCE චන්ද්‍රිකාව.

    පවු කියලත් හිතෙනව බන් මේ චන්ද්‍රිකාව.
    :(:(