මචන්ලා.. මම මුන්ව ගත්තේ giant gouramiකියල. ඒත් මුන් ලොකු වෙන්න කලින්ම අහවල් ක්රියාවලිය කරලා බිත්තරත් දාලනේ. ටිකක් බලපල්ලකො මුන් මොක්කුද කියල.giant gourami නෙවෙයි නම් පෙට් ෂොප් එකේ අක්කට අහවල් ක්රියාව සිදු කරන්න .

Last edited:

goldfishla machan,,, habai mama malu gana danne goldfish,gappi, ale malu gana witharai![]()
me gold fish nevei machan. ma laga giant gouramiyek hitiya kalin patha size 1 k. me vagema thamai.

marichcha ekada ban podi ewun dhennata ahwal wade karala thyenne ethakota![]()


me machan orange cichlid joduwak
![]()
![]()

මචාන් උබ නුවරද.නුවර නම් තියේනවා අක්ක කෙනෙක් ඉන්න පෙට් ෂොප් එකක්![]()
