හදුනනවාද?

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
3Hh6V9M.jpg


JEABtXH.jpg


මචන්ලා.. මම මුන්ව ගත්තේ giant gouramiකියල. ඒත් මුන් ලොකු වෙන්න කලින්ම අහවල් ක්‍රියාවලිය කරලා බිත්තරත් දාලනේ. ටිකක් බලපල්ලකො මුන් මොක්කුද කියල.giant gourami නෙවෙයි නම් පෙට් ෂොප් එකේ අක්කට අහවල් ක්‍රියාව සිදු කරන්න .:D
 
Last edited:
  • Like
Reactions: Sachith777

prabo22

Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    goldfishla machan,,, habai mama malu gana danne goldfish,gappi, ale malu gana witharai :)
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මේ giant gourami නෙවෙයි මචන්. මේ වෙන ජාතියක් ශුවර්. :yes::yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචාන් උබ නුවරද.නුවර නම් තියේනවා අක්ක කෙනෙක් ඉන්න පෙට් ෂොප් එකක්:love::love::rolleyes::rolleyes:
     
    Last edited:

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    මචාන් උබ නුවරද.නුවර නම් තියේනවා අක්ක කෙනෙක් ඉන්න පෙට් ෂොප් එකක්:love::love::rolleyes::rolleyes:

    එහෙමද මචන්. මම නුවර නෙවෙයි. දිවුලපිටියේ. පෙට් ෂොප් එකේ අක්ක ලස්සනද බන් :love: :love:
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    machan giant gourami Nemei. giant gourami gei Umba langa inna malungei waral wenas. me inne giant gouramiyek.
    GiantGouramiWFA_C3002_med.jpg