බෞද්ධ ධර්මය ~ විද්‍යාව ~ මිථ්‍යාව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Again I remind that scientific truth-----ENERGY CAN NOT BE CREATED AND ENERGY CAN NOT BE DESTROYED BUT WE CAN TRANSFORM THE ENERGY FROM ONE FORM TO ANOTHER FORM. SO CREATIONS BY THE GOD , IS A FALSE CONCEPT. BECAUSE ENERGY CAN NOT BE CREATED.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
SECONDLY ALSO GODS CONCEPTS BECOMES FALSE BECAUSE ENERGY DOES NOT MOVE UPON PRAYINGS BUT ENERGY MOVES UPON REASONS.
 
Last edited:

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    වැඩේ හොද උනාට ඔන්න බලපන් මේකේ උන් මරාගන්න ලස්සන
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhists also must remember that main target of Buddhist is the NIRVANAYA [SUPREME ZERO AFTER OVERCOME ]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    But many people who try to follow Buddhism have misunderstood Buddhism. They imagine that Nirvanaya is the zero after destroy. But that is a wrong idea. Right idea is that Nirvanaya is the zero after OVERCOME [ NOT DESTROY]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Our mind should overcome desires. That is the top of the mind. Top of the mountain. That is the Nirvanaya. Top of the mountain. Then any person can not say that you are in the mountain and any person can not say that you are not at the mountain [mind, world]. That is the noble most stable place which is the residence of Lord Buddha and also all other arrhath persons. That place is the Nirvanaya. [top of the own mind.]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Why should we try Nirvanaya ? Because life is not stable. so ANITHYA is in the life. so DUKKA in the life. And if you think wisely , you can understand that life is ANATHMA. although we use the words ----I-----YOU ------HE -------THEY------WE------those words are easy use for the life only. Actually there is no I. WE, HE THEY, YOU. Those are transforms of the energy only.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වැඩේ හොද උනාට ඔන්න බලපන් මේකේ උන් මරාගන්න ලස්සන

    Machan this thread is in PRO Section so unnecessary Hijackings will cause even a Ban. Within this thread you can put bring your ideas and doubts and discuss or argue in a friendly manner :)

    මෝඩ හම්බයෝන්ට මේක තේරුම් කරාට වැඩක් නැහැ

    කරුමේ කියන්නේ බෞද්ධයනුත් මිථ්‍යාව පස්සේ යන එකනේ..
    බෞද්ධ දර්ශනයේ තියන ගැඹුරු සංකල්ප හරියට තේරුම් ගන්න කවුරුත් උත්සහ කරන්නේ නැහැ...
     
    gira

    Member
    Jan 17, 2013
    14
    0
    0
    මචන් රිප්ලයි ඔක්කොම නම් කියෙව්වේ නැ..:baffled: හොද ත්‍රෙඩ් එකක්.. :yes: මන් අන්‍යාගම් වලට බනින්නේ නැති කෙනෙක් වශයෙන් ඒ ආගම් වල වැරදි කතා කරන්නේ නැ.. එත් බුද්ධ දර්මයට මොකෝ උනේ කියලා කතා කරන්න අයිතියක් තියෙනවා..මන් හිතන විදිහට බුදුදහම දැන් තියෙන මට්ටමට වැටුනේ ඒ කට වහරින් ආපු භාවනා ක්‍රම නැති විම. එතනදි පොත් කට හාමුදුරුවරු පවා ධර්මය පාඩම් කරලා කියන තත්වයට වැට්ලා තියෙන්නේ .. ඉස්සර තිබුනු විදිහට ධර්මය අධිශ්ඨනයක් කරලා දැනුම හොයගෙන කරන මට්ටමේ තිබ්බා නම් බොහෝ පිරිසක් සසරින් එතර වෙලා ඉවරයි.. දැනුත් මන් හිතන විදිහට අපි පරක්කු නැ... ;) වෙන ආගම් වලට බැන බැන ඉන්නේ නැතිව තමන් පන්සිල් රකින කෙනෙක් උනානම් අනිත් ආගම් වල පින් තියෙන අයට පහදලා දෙන එක අමරු වැඩක් නෙමේ.. :D
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Why should we try Nirvanaya ? Because life is not stable. so ANITHYA is in the life. so DUKKA in the life. And if you think wisely , you can understand that life is ANATHMA. although we use the words ----I-----YOU ------HE -------THEY------WE------those words are easy use for the life only. Actually there is no I. WE, HE THEY, YOU. Those are transforms of the energy only.

    මේවා බුදු බනේ නම් නෑ. උඹේ බනේ තිබ්බට.:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන් රිප්ලයි ඔක්කොම නම් කියෙව්වේ නැ..:baffled: හොද ත්‍රෙඩ් එකක්.. :yes: මන් අන්‍යාගම් වලට බනින්නේ නැති කෙනෙක් වශයෙන් ඒ ආගම් වල වැරදි කතා කරන්නේ නැ.. එත් බුද්ධ දර්මයට මොකෝ උනේ කියලා කතා කරන්න අයිතියක් තියෙනවා..මන් හිතන විදිහට බුදුදහම දැන් තියෙන මට්ටමට වැටුනේ ඒ කට වහරින් ආපු භාවනා ක්‍රම නැති විම. එතනදි පොත් කට හාමුදුරුවරු පවා ධර්මය පාඩම් කරලා කියන තත්වයට වැට්ලා තියෙන්නේ .. ඉස්සර තිබුනු විදිහට ධර්මය අධිශ්ඨනයක් කරලා දැනුම හොයගෙන කරන මට්ටමේ තිබ්බා නම් බොහෝ පිරිසක් සසරින් එතර වෙලා ඉවරයි.. දැනුත් මන් හිතන විදිහට අපි පරක්කු නැ... ;) වෙන ආගම් වලට බැන බැන ඉන්නේ නැතිව තමන් පන්සිල් රකින කෙනෙක් උනානම් අනිත් ආගම් වල පින් තියෙන අයට පහදලා දෙන එක අමරු වැඩක් නෙමේ.. :D

    සහතික ඇත්ත.. බෞද්ධ ධර්මය කියන්නේ අනිත් ආගම් වගේ පොතක් පදනම් කරගෙන ගොඩ නැගුනු ආගමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් කරගෙන හැදුනු ධර්මයක්..
    උන්වහන්සේ අපිට ධර්මය කෙරෙහි හිතන්න, අවබෝධ කරන්න ඉඩ ලබා දීල තියනවා.

    ලංකාවට වෙලා තියෙන්නේ බහුතරය අන්‍යාවබොධකින් ක්‍රියාකරන නිසා... කවුරු හරි කිව්වොත්, කොහෙ හරි ලියලා තිබ්බොත් ඒවා ඉතා ඉක්මනින් විශ්වාස කරනවා... ගැඹුරින් හිතන්නේ නැහැ..
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mama Catholikayek.....mata ambaneta prasna godak tiyanawa.... danna kenek sitinam man uttara denna....

    1. Budu dharmaya agamak noi nam.... ai machanla Pirith,gatha kiyala Pansale budu pilimayata wadinne....

    2. Bo gahata Wathura danne ai.
    3. Katina pinkame teruma mokakda.
    4. Hamuduruwo gedarakata giyama upa sampada piliwelata ida ganne kohomada,ai ehema karanne..

    puluwannam hodata vistara athiwa danna...(mewa ahuwe igena ganima pinisa vitarai. apahasa kirimakata now)

    (mata mewage prasna enda hetuwa, math pansal yanawa mage ganu unda ekka.eya owata uttara denda danne na ban ekai)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    HTML:
    http://www.budurashmiya.net/2013/03/blog-post_9923.html

    බුදු දහම හා විද්‍යාව

    කලලය විකසනය වන ආකාරය බුදුපියානන් දෙසූ අයුරැ
    බුදු දහමින් සනාථ වන විද්‍යාව
    මායාකාරී ඇස රැවටුනා ඇති
    විද්‍යාව හා නින්ද
    භූමි කම්පා සිදුවන අයුරැ බුදුපියානන් දෙසූ අයුර
    ඇයි මිනිස්සු වයසට යන්නේ
    ගස්වලට පන නැත්තේ ඇයි
    කවුද පිටසක්වල ජීවීන්
    සත්වයින් උපදින අයුරැ

    කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේට අනුව මේ ලෝකයේ පර්යේෂන වර්ග දෙකක් තියෙනවා (ආර්ය පර්යේෂන සූත්‍රය)
    1 ආර්ය පර්යේෂන
    2 අනාර්ය පර්යේෂන

    ආර්ය පර්යේෂන යනු තමා ගැන සෙවීමයි එය පර්යේෂන අතුරින් උසස්ම පර්යේෂනයයි
    නූතන විද්‍යාෙව් අනෙකුත් පර්යේෂන වැටෙන්නේ අනාර්ය පර්යේෂන ගනයටයි ඒවා පවතින්නේ අපේ ඉන්ද්‍රීයන් සතුටු කිරීමට පමනයි
     
    • Like
    Reactions: Jack_Sparrow