වැඩේ හොද උනාට ඔන්න බලපන් මේකේ උන් මරාගන්න ලස්සන
මෝඩ හම්බයෝන්ට මේක තේරුම් කරාට වැඩක් නැහැ
හොද ත්‍රෙඩ් එකක්..
මන් අන්‍යාගම් වලට බනින්නේ නැති කෙනෙක් වශයෙන් ඒ ආගම් වල වැරදි කතා කරන්නේ නැ.. එත් බුද්ධ දර්මයට මොකෝ උනේ කියලා කතා කරන්න අයිතියක් තියෙනවා..මන් හිතන විදිහට බුදුදහම දැන් තියෙන මට්ටමට වැටුනේ ඒ කට වහරින් ආපු භාවනා ක්‍රම නැති විම. එතනදි පොත් කට හාමුදුරුවරු පවා ධර්මය පාඩම් කරලා කියන තත්වයට වැට්ලා තියෙන්නේ .. ඉස්සර තිබුනු විදිහට ධර්මය අධිශ්ඨනයක් කරලා දැනුම හොයගෙන කරන මට්ටමේ තිබ්බා නම් බොහෝ පිරිසක් සසරින් එතර වෙලා ඉවරයි.. දැනුත් මන් හිතන විදිහට අපි පරක්කු නැ...
වෙන ආගම් වලට බැන බැන ඉන්නේ නැතිව තමන් පන්සිල් රකින කෙනෙක් උනානම් අනිත් ආගම් වල පින් තියෙන අයට පහදලා දෙන එක අමරු වැඩක් නෙමේ.. 
Why should we try Nirvanaya ? Because life is not stable. so ANITHYA is in the life. so DUKKA in the life. And if you think wisely , you can understand that life is ANATHMA. although we use the words ----I-----YOU ------HE -------THEY------WE------those words are easy use for the life only. Actually there is no I. WE, HE THEY, YOU. Those are transforms of the energy only.

මචන් රිප්ලයි ඔක්කොම නම් කියෙව්වේ නැ..හොද ත්‍රෙඩ් එකක්..
මන් අන්‍යාගම් වලට බනින්නේ නැති කෙනෙක් වශයෙන් ඒ ආගම් වල වැරදි කතා කරන්නේ නැ.. එත් බුද්ධ දර්මයට මොකෝ උනේ කියලා කතා කරන්න අයිතියක් තියෙනවා..මන් හිතන විදිහට බුදුදහම දැන් තියෙන මට්ටමට වැටුනේ ඒ කට වහරින් ආපු භාවනා ක්‍රම නැති විම. එතනදි පොත් කට හාමුදුරුවරු පවා ධර්මය පාඩම් කරලා කියන තත්වයට වැට්ලා තියෙන්නේ .. ඉස්සර තිබුනු විදිහට ධර්මය අධිශ්ඨනයක් කරලා දැනුම හොයගෙන කරන මට්ටමේ තිබ්බා නම් බොහෝ පිරිසක් සසරින් එතර වෙලා ඉවරයි.. දැනුත් මන් හිතන විදිහට අපි පරක්කු නැ...
වෙන ආගම් වලට බැන බැන ඉන්නේ නැතිව තමන් පන්සිල් රකින කෙනෙක් උනානම් අනිත් ආගම් වල පින් තියෙන අයට පහදලා දෙන එක අමරු වැඩක් නෙමේ..
![]()

http://www.budurashmiya.net/2013/03/blog-post_9923.html