Partnership company හෝ තනි පුද්ගල වියාපාරයක් register කරන්න Registrar of Companies යන්න ඕනෙ නැහැ. මමත් මුලින්ම register කරේ Partnership Company එකක්. එතකොට නම් කොලබ යූනියන් පෙදෙසෙ AMW Showroom එක ගාව තිබුන බස්නාහිර පාලත් සමගම් රෙගිස්ටාර් කර්යාලය කියල නැනක්. ඒකෙන් අවශ්‍ය form tika අරගෙන (රු. 500/- ද කොහෙද අය කලා) JP කෙනෙක් ගෙ අත්සන අරගෙන වැඩේ කරගත්ත.
දැන් ඒ office එක තියෙන්නෙ බම්බලපිටියෙ පොලිසිය ගාව ලු. හරියටම තැන නම් දන්නෙ නැහැ.