





උඹ ලියන විදියනම් ලස්සනයි,
එත් මචන් කෙල්ලොනව මෙහෙම 'discriminate' කරන්න එපා.
වැරදි කරන කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා ඕනේ තරම්.
උබම හිතපන් කොල්ලෙක් කැලි 3, 4ක් එකපාර කරොත් ඌ සුපිරි වැඩ්ඩෙක් ,
එත් කෙල්ලෙක් කලින් affair එක break වෙලා , වෙන කොල්ලෙක් එක්ක සෙට් උනත් එකී ගොන් බඩුව.
එහෙම සාදාරණද බන්
අරාබියේ වගේ ගෑනු ඩ්රයිව් කරන නැති, හමක් පෙන්නේ නැතුව කළු ලෝගු අදිනවටද උබ කැමති.
එහෙමනම් ඉතින් උඹ බදින ගෑනි උඹත් එක්ක මාසයක් ඉන්නේ නැති වෙයි.![]()

joking machan