root nokara android 4n ekkata sinhla fonts danna pluwanda????

elektro

Well-known member
  • Apr 18, 2011
    6,858
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    හැම එකකටම බැහැ..මේක පොඩ්ඩක් බලන්න

    http://www.droidslk.com/2013/10/how-to-install-sinhala-for-android-devices-without-rooting/

    (මේ ලින්ක් එක මම දැම්මේ මේ සයිට් එක තුල කිසිම දැන්විමක් හෝ වෙන පරමාර්ථ දෙයක් තිබ්බෙ නැහැ ඒකයි..ඉගෙන ගන්න අයට වැදගත් වෙයි :))
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    eka xperia L ekak
    උබ ඕක රූට් කරපන්. රූට් කරනවා කියන්නේ මහ දෙයක් නෙමෙයි.
    http://forum.xda-developers.com/showthread.php?t=2366579


    උබ හිතනවා නම්, රූට් කලහම වොරන්ටි නැති වෙයි කියලා, උබ ෆෝන් එක වොරන්ටි ක්ලේම් කරන දවසට, sony pc companion හරි Sony Update Service tool එකෙන් හරි අලුතින් stock rom එක ඉන්ස්ටෝල් කර ගනින්. එතකොට උබට ගත්ත දවසේ වගේ stock rom එක තියනවා. root මුකුත් නැතුව. ඉට පස්සේ කඩේට ගිහින් දීපන්.

    ඔය උඩ කියල තියන sony tool යූස් කලයි කියල අව්ලක් නෑ. ඕවා sony දෙන්නේ යූස් කරන්න stock jb අව්ලක් ගියොත් තමන්ටම හදා ගන්න.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Sinhala is a dead language- topila wage anathayanta tamaia honda.
    Ridunata moko umba oya kata karala thiyenneth sinhala dead language ekenne :P
    Umbe boga umbama kanawa wage :lol:
    FENOhzc995-6.png