sinhala fonts

Aug 12, 2012
4,169
652
0
machanla! aluth.com site eka andorid eken visit karahama sinhala fonts display wenne kohamada ? :confused: mang langa thiyenne root karapu nathi android device ekak. :yes: aluth.com wage elakiri site ekath android haraha sinhalen kiyawanna kramyak thiyenawada machanla ? :rolleyes: device eka root karanna nam kiyanna epa :lol:
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    firefox or puffin browser එක පාවිච්චි කරපන් firefox වල සිංහල ඇඩෝන් එක දාගනින් puffin එකට ඕන නැ :yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එළකිරි එකට පොදු දෙයක් නෙමෙයි මේක

    Mobile eke sinhala unicode support කරනවද නැද්ද කියන එක තමා බලපාන්නේ.

    එළකිරි එකේ සිංහල කියවනවා කියල එකක් නැහැ. එළකිරි එක English වලින් තියෙන්නෙ. members ලා තමා Unicode පාවිච්චි කරලා පොස්ට් කරන්නේ.

    ඔය පෙන්නල තියෙන සයිට් එක unicode පාවිච්චි කරලා හදල නැහැ.
    එකේ තියෙන්නේ Font එකක් පාවිච්චි කරලා ලියල. ඒ ෆොන්ට් එක CSS වලට දාල.
    එතකොට කොහොමත් ලෝඩ් වෙනවා browser එකේ font එක බෑවෙනවා.
    එළකිරි එක ඔය විදිහට කරන්න නම් අපි මෙම්බර්ස්ලට කියන්න ඕන ෆොන්ට් එකක් දීල මේ ෆොන්ට් එකෙන් ලියපල්ලා කියල.
    එහෙම කරන්න බැහැනේ.
    ඒ සයිට් (gossip ඒවා එහෙම) ඒ ෆොන්ට් වලින් ලියල තියෙන්නේ ඒ ආටිකල් ලියන අය සයිට් එකේම අය නිසා. ඔයා මෙම්බර් කෙනෙක් විදිහට ගිහින් ඕවයේ unicode වලින් කමෙන්ට් එකක් ගැහුවොත් එක ඔයාගේ device එකේ unicode පෙන්නේ නැත්තන් එක ඔයාට කියවන්න බැහැ.

    Unicode පාවිච්චි කරනවා හැමෝටම. එක standard එකක්.
    එක නිසා තමන්ගේ device එක unicode support කරන්න හදාගන්නවද නැද්ද කියන එක ඔයාගේ වැඩක්.
    එකට root කරා හෝ නොකරා අදාළ නැහැ, ෆෝන් එක unicode කියවන්න පුළුවන්නන් unicode පෙනෙයි. නැත්තන් නැහැ..
    Facebook, youtube වල හැම තැනම Unicode තමා ගොඩක් පාවිච්චි වෙන්නේ. උන් කවුරුත් කියන්නේ නැහැ මේ font එකෙන් ලියන්න කියල එකේ මෙම්බර්ස්ලට. membersල තමා unicode භාවිතා කරන්නේ සිංහල ලියන්න.
    ඔයාගේ device එකේ unicode කියවගන්න විතරක් පුළුවන් වෙන්න හදන්න root නොකර තියෙනවා සමහර browsers (opera) වගේ ඒවා. ඒවායින් Unicode එක image එකකට convert කරලා display කරන. ඒ වගේ ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන් root කරන්න බැරිනං
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Capturenox.png
     
    thanks for explaining machan! now i can understand the whole point here