රෝහණ බැද්දගේ ශුරීන්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    රෝහණ බැද්දගේ ශුරීන්

    රෝහණ බැද්දගේ ශුරීන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමග.

    https://www.facebook.com/photo.php?v=241169409372862&set=vb.160650807424723&type=2&theater
    වර්ථමාන එලිමහන් ප්‍රසංග වේදීකාවේ යම් ඒකාකාරීත්වයක් තිබුනත් ඒ තුලින් යම් විවිධත්වයක් ඔබට සමීප කරන්න අප හැම විටම උත්සහ කරනව. මේ වීඩීයෝවත් ඉට හොද සාධකයක්. මේ ඉතාමත් කාලාතුරකින් එලිමහන් ප්‍රසංග වේදීකාවේ දකින්නට ලැබෙන තවත් අපේ මතකයෙන් ඇත් නොවන ගීත ‍රැසක් ගායනා කල ගායන ශීලිපියෙක්.රෝහණ බැද්දගේ ශුරීන් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමග මැතකදී ගීතවත් වු මොහොත

    :love::love::love::love:

    Danna kenek kiyanna FB vedio kohomada EK eke danne kiyala :confused::P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    bump rep+++

    youtube witharai man hithanne danna puluwan

    Mama Asama Gayakayek ban :love:
    11.gif
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අව්‍යාජ කලාකරුවන්.... :yes:

    රෝහණ බැද්දගේ, ජයලත් මනෝරත්න, ජයලාල් රෝහණ :yes::yes::yes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මං ඒකෙ ඕඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගත්තා මචෝ..:yes: