kellek naethi mata wechcha dheyak

කෙල්ලෙක් නෑතුව ඉ

  • ඉදල වෑඩක් නෑ

    Votes: 24 16.7%
  • අව්ලක් නෑ

    Votes: 120 83.3%

  • Total voters
    144
Mar 3, 2012
61
12
0
මචන් උබල උබලට හිතෙන ඈත්තම දෙ කියපල්ල
ගර්ල් ෆ්‍රෙන්ඩ් (Girl friend) කෙනෙක් නෑතුව ජිවත් වෙන එකෙ වෑඩක් තියනවද නෑද්ද

මෙ සම්බන්දයෙන් උබලගෙ අත්දෑකිමුත් එක්කම කියාපල්ලා
 
Last edited:

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    photo.jpg
    :cool: :P
     
    Last edited:
    ඉස්සර වෙලාම , තම තමුන්ගේ කෙල්ලො එක්ක කරපු බහුබුත උඹත් එක්ක කියන උඹේ තෙරුමක් නැති යාලුවෝ ටික අයින් කරල, සරල විදිහට ජීවත් වෙන කට්ටියක් ජීවිතෙට ළං කර ගනින්
     
    • Like
    Reactions: ruwantheekshana

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලො කිව්වම මට ඊයෙ දඹදෙණිය පෙරහැර බලන්න ගිහින් වෙච්ච චාටර් එකක් මතක්වුන. කොහොමවුනත් ඒක ශේප්, :Pඕවා ගනන් ගන්න එපා. හොයන උන්ට කෙල්ලො ලැබෙන්නෙ නැහැ.:rolleyes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ලබගන්නකන් තමයි හැමදේම වටින්නේ බන් ..ගෑනුත් එහෙමයි
    කටු කාල කාල දාගන්නවා, ඊට පස්සේ ෆෝන් එක answer කරන්න හිතෙන්නෙත් නැ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලබගන්නකන් තමයි හැමදේම වටින්නේ බන් ..ගෑනුත් එහෙමයි
    කටු කාල කාල දාගන්නවා, ඊට පස්සේ ෆෝන් එක answer කරන්න හිතෙන්නෙත් නැ
    :yes:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මම වගේ හිටපන් බන්
    ඒක මාර නිදහස්
    මට ඔයිට වඩා පස්නයක් තියනවා
    ඒක පස්සෙ වෙන ත්‍රේඩ් එකකින් දාන්නම්
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මුලින් උබේ වයසයි අධ්‍යාපන සුදුසු කමුයි කියපන් හොද උත්තරයක් දෙන්නම්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුලින් උබේ වයසයි අධ්‍යාපන සුදුසු කමුයි කියපන් හොද උත්තරයක් දෙන්නම්.
    ඉතින් හැමෝටම ගැලපෙන්න දෙයක් කියපන්:dull:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113

    25yi
    al pass

    අඩෝ අවංකවම අහන්නේ උබට හිතෙන්නේ නැද්ද කෙල්ලෙක් set කර ගන්නවට වඩා දැවෙන ප්‍රශ්නයක් උබේ ජිවිතේ තියෙනවා කියලා?
     
    Mar 3, 2012
    61
    12
    0
    අඩෝ අවංකවම අහන්නේ උබට හිතෙන්නේ නැද්ද කෙල්ලෙක් set කර ගන්නවට වඩා දැවෙන ප්‍රශ්නයක් උබේ ජිවිතේ තියෙනවා කියලා?
    :sorry: a mokakda ban
     

    25yi
    al pass

    බොරුවට නාහෙන් අඬන්නේ නැතුව හිටහන් බන්, උඹේ අම්ම තාත්ත ජීවතුන් අතරද, උත්තරේ ඔවුනම් ඒ මිනිස්සු තොට මොනව හරි හොයල දෙයි, නතිනම් කාලෙ හරියනකොට සෙට් වෙයි,
    උත්තරේ නැහැ උනත් පොඩි එකෙක් වගේ ඕක ගැනම හිතන්නේ නැතුව මිනිහෙක් වෙයන්,
    අඩු ගානේ ස්තිර ආදායමක් එන විදිහක්, වාහනයක් වගේ ඒව හොයා ගනින්,
    එතකොට ගෑනු නිකන්ම සෙට් වෙනවා,
    (ඩන් පුලුවන්නම් මේකේ ඉන්න කිඹි සිබාල, සත්ය ප්‍රේම බෘන්ග රායජො මගේ රෙප් කපපල්ලා)
    හැබැයි සෙට් වෙලා අවුරුද්දකින් දෙකකින් තොට තේරෙයි ඔකේ රඟේ
     
    • Like
    Reactions: speedmalli