උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    වැටෙන්න බී තිබීම -7 points :yes:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
    :no:

    ගංජා ගසා තිබීම -5 points
    :no:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :yes:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :no:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :yes:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :yes:

    විභාගයකදී වංචා කර තිබීම -2 points
    :no:

    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points :yes:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :yes:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10
    points :no:
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :yes:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
    :no:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :yes:

    බුට් එකක් කා තිබීම -10 points :yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :yes:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :yes:

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points :yes:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
    :yes:

    points 101 :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ochchara ridenna nam kiss eka dura diga gihilla wenna ona ... aththa kiyapan :rofl:
    බෝ පැල වගේ කොල්ලන්ට අපහාස කරන්න එපා.. පාරේ යන බස් එකක රෝදයක් ගැලවිලා ඇවිත් තොගේ ඇta දෙකේ වැදිලා මැරෙයි.. :dull:
     

    virajm1

    Member
    Oct 15, 2012
    7
    1
    3
    108 - attatama machan

    me tika witarai korala natte

    කොල්ලෙක්ව kiss කර තිබීම
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර)
    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම
    DUKE BAAAAAAAAAAAAAAAAA
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    me දෙක විතරයි නැත්තෙ :rofl:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    126. :dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    me දෙක විතරයි නැත්තෙ :rofl:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    126. :dull:
    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    මෙක විතරයි මාත් නැත්තෙ:D

    අම්බානෙකට ලකුනු ඔයි මට:rofl: