bump hora bump
muge golayo ude hawasa minissu tala pelanawa.
rupiyal 1 2 vitarak nemi loku gananut gasa kanawa
a madiwata anduawath baya karanwa(kohomath ponna anduwata pana nehene.aekai mu dangalanne)
bitch please

mokatada anduwa munta baya wenne
නෑ බන් අපියි වැරදි.... එවුන්ට කරන වර්ජනයක් කරන්න කියල සීටීබී වල කොහොම හරි සුමානයක් දෙකක් ඇද්ද නම් උන් වැඩි කරපුව අඩු කරල ආපහු බස් පාරට දැනව අනිවා....
අනික දැන් තමන්ගෙ වාහන වලින් ගමන් යන ප්රමාණය එන්න එන්නම වැඩි වෙනව.... උන්ට හැමදාම ඔය නැටුම් නටන්න වෙන්නෙ නෑ..

aniwa macha ape unge tama weredda.puluwan hema welawakama CTB aekaka giyanam hari.peya bagayak vinadi 45 k wage kalin parata aenna beri kamak neha ona aekekuta.a unata ape bat kana set aeka aeka karanne neha.
mama nam aniwa ude hawasa CTB tama yanne.wedima unoth peya bagayak inna wei pare(138)

138 නම් බස් ඕන තරම් නෙ බන්.හැම එකකම ඕක කරන්න අමාරුයි නෙ![]()
ona kamak tiyenawa nam karanna puluwan machan.karanna ona yanna ona welawata wada tikak kalin parata aena aeka.138 vitarak nemi macham mama wena parka giyath mata puluwan uparima balanawa CTB aekkama yanna.
karanna puluwan welawata wath aduma gane ape un mewa karanne neha ban