lankawe lokuma mankolla karaya

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
images.jpg
 
sampat1980

Banned
Mar 25, 2013
515
51
0
bump hora bump

muge golayo ude hawasa minissu tala pelanawa.
rupiyal 1 2 vitarak nemi loku gananut gasa kanawa
a madiwata anduawath baya karanwa(kohomath ponna anduwata pana nehene.aekai mu dangalanne)
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    bump hora bump

    muge golayo ude hawasa minissu tala pelanawa.
    rupiyal 1 2 vitarak nemi loku gananut gasa kanawa
    a madiwata anduawath baya karanwa(kohomath ponna anduwata pana nehene.aekai mu dangalanne)

    anduwa baya karanawa:confused:bitch please:rofl::rofl::P
    mun me anduwata sewayak karana eun:P mokatada anduwa munta baya wenne:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මුන්ට උඩ යන්න දීල තියෙන්නෙ කවුද?
    ඔය ඉල්ලන කාල සටහනයි පෙර ගෙවුම් කාඩ්පතයි හරියට සකස් කලානම් මගියා ගොඩ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නෑ බන් අපියි වැරදි.... එවුන්ට කරන වර්ජනයක් කරන්න කියල සීටීබී වල කොහොම හරි සුමානයක් දෙකක් ඇද්ද නම් උන් වැඩි කරපුව අඩු කරල ආපහු බස් පාරට දැනව අනිවා....

    අනික දැන් තමන්ගෙ වාහන වලින් ගමන් යන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනව.... උන්ට හැමදාම ඔය නැටුම් නටන්න වෙන්නෙ නෑ..
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නෑ බන් අපියි වැරදි.... එවුන්ට කරන වර්ජනයක් කරන්න කියල සීටීබී වල කොහොම හරි සුමානයක් දෙකක් ඇද්ද නම් උන් වැඩි කරපුව අඩු කරල ආපහු බස් පාරට දැනව අනිවා....

    අනික දැන් තමන්ගෙ වාහන වලින් ගමන් යන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනව.... උන්ට හැමදාම ඔය නැටුම් නටන්න වෙන්නෙ නෑ..

    aniwa macha ape unge tama weredda.puluwan hema welawakama CTB aekaka giyanam hari.peya bagayak vinadi 45 k wage kalin parata aenna beri kamak neha ona aekekuta.a unata ape bat kana set aeka aeka karanne neha.

    mama nam aniwa ude hawasa CTB tama yanne.wedima unoth peya bagayak inna wei pare(138)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නෑ බන් අපියි වැරදි.... එවුන්ට කරන වර්ජනයක් කරන්න කියල සීටීබී වල කොහොම හරි සුමානයක් දෙකක් ඇද්ද නම් උන් වැඩි කරපුව අඩු කරල ආපහු බස් පාරට දැනව අනිවා....

    අනික දැන් තමන්ගෙ වාහන වලින් ගමන් යන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනව.... උන්ට හැමදාම ඔය නැටුම් නටන්න වෙන්නෙ නෑ..

    මට හිතෙන හැටියට නම් සී.ටී.බී. වැඩේ ප්‍රායෝගික නෑ.මේ පාර ප්‍රයිවට් බස් 7% වැඩිකිරීම අසාධාරණ නම් ඉල්ලීම් සී.ටී.බී. එකට ගාස්තු වැඩි නොකර ප්‍රයිවට් උන්ව කිච කරල ම දාන්න තිබ්බ.

    තමන්ගෙ වාහන වලින් යනව කිව්වත් දැන් කොළඹ වාහන කොහොමත් වැඩියිනෙ.ඔය පහුගිය කාලෙ කොලඹට එන වාහන අඩු කරන්නත් මොනවද කළේ.වාහන අඩු කරන්න නම් බස් සේවාව ඕනෙ.අවශ්‍ය වෙන්නෙ මුන්ට තියන ලොකුකම නැතිකරන්න වැඩ කරන එක.අනික වාහන තිබුනත් අපහසුකම් නිසා බස් එකේ යන අයත් ඉන්නව.වාහනයක් ගන්න බැරි අයත් ඕන තරම් ඉන්නව.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    aniwa macha ape unge tama weredda.puluwan hema welawakama CTB aekaka giyanam hari.peya bagayak vinadi 45 k wage kalin parata aenna beri kamak neha ona aekekuta.a unata ape bat kana set aeka aeka karanne neha.

    mama nam aniwa ude hawasa CTB tama yanne.wedima unoth peya bagayak inna wei pare(138)

    138 නම් බස් ඕන තරම් නෙ බන්.හැම එකකම ඕක කරන්න අමාරුයි නෙ:(
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    138 නම් බස් ඕන තරම් නෙ බන්.හැම එකකම ඕක කරන්න අමාරුයි නෙ:(

    ona kamak tiyenawa nam karanna puluwan machan.karanna ona yanna ona welawata wada tikak kalin parata aena aeka.138 vitarak nemi macham mama wena parka giyath mata puluwan uparima balanawa CTB aekkama yanna.

    karanna puluwan welawata wath aduma gane ape un mewa karanne neha ban
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ona kamak tiyenawa nam karanna puluwan machan.karanna ona yanna ona welawata wada tikak kalin parata aena aeka.138 vitarak nemi macham mama wena parka giyath mata puluwan uparima balanawa CTB aekkama yanna.

    karanna puluwan welawata wath aduma gane ape un mewa karanne neha ban

    සී.ටී.බී. සීමිතයි බන්.අපේ පැත්තෙ නම් උන් බස් පාරට දාන්නෙ මගින්.උන්ට හිතෙන වෙලාවට.බස් නැතුව ඕන තරම් කට්ට කාල ඇති.එහෙව් එකේ එන ප්‍රයිවට් එකටත් ලොකු සීන් දෙන්න ගිහින් පයින් තමයි බඩගාන්න වෙන්නෙ