kellek naethi mata wechcha dheyak

කෙල්ලෙක් නෑතුව ඉ

  • ඉදල වෑඩක් නෑ

    Votes: 24 16.7%
  • අව්ලක් නෑ

    Votes: 120 83.3%

  • Total voters
    144

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපෝ බං උබ මේච්චර බොලඳයිද? කෙල්ලෙක් හිටියොත් හරිම වදයක්.. මම හිතන්නේ නෑ හිත සැහැල්ලුවෙන් ඉන්න ෆන් එකේ ඉන්න පුළුවන් කියලා.....
නොදකින් සොන්නයො, මොකද්ද ඔය අවටාර් එක, හමගහපු කටුස්සෙක් වගේ.:lol::lol: උඹ ගේ නෙමෙයි නේද?:eek::eek:

කලින් තිබ්බ එක මීට හොඳයි සොන්නයො :nerd:
 
Last edited:

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන් උබල උබලට හිතෙන ඈත්තම දෙ කියපල්ල
    ගර්ල් ෆ්‍රෙන්ඩ් (Girl friend) කෙනෙක් නෑතුව ජිවත් වෙන එකෙ වෑඩක් තියනවද නෑද්ද

    මෙ සම්බන්දයෙන් උබලගෙ අත්දෑකිමුත් එක්කම කියාපල්ලා


    GF kenek neththath aninna ekakwath innawanam hithata dukak ne ban.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Piyaba_Yanawa_Clarance.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    නොදකින් සොන්නයො, මොකද්ද ඔය අවටාර් එක, හමගහපු කටුස්සෙක් වගේ.:lol::lol: උඹ ගේ නෙමෙයි නේද?:eek::eek:

    කලින් තිබ්බ එක මීට හොඳයි සොන්නයො :nerd:
    :(:(:(:( මගෙ එකක් තමයි බං සෙල්ලන් කරන දවස්වල ගත්ත එකක්... :(:(