Game of Thrones Fans

Sep 1, 2009
2,359
215
0
ඊයේ ඉදන් හිරු ඒකෙ ගේම් ඔෆ් ත්රෝන්ස් පෙන්නන්න පටන් ගත්තයින් පස්සේ ගොඩක් දෙනෙක් මේ ගැන උනන්දුවෙන් කතා කරන බව පේනවා:yes:.
අපි හැමෝම ටීවී සීරීස් එක ගැන කොච්චර කතා කලත් ගේම් ඔෆ් ත්රෝන්ස් පොත් පෙලේ තියන රසය වගේම බොහෝ නොදන්නා කරුණු මෙහි අඩංගු වෙන්නේ නැ:no:
එත් පිටු දාහක විතර පොත් අරන් කියවන්න වෙලාවක්/මුදලක් නැති අයට වගේම ඕන කෙනෙක්ට ගේම් ඔෆ් ත්රෝන්ස් කතා මාලාව හොදට තේරුම් ගන්න උදව් වෙන වීඩියෝ පෙළක් මට හම්බුනා:shocked:
හැමෝම දන්නවනේ මේ කතාවේ යන්නේ පවුල් ආරවුලක් ගැන කතාවක්නේ..ඉතින් ඒ කතාව තේරුම් ගන්න මේ පවුල් ගැන පසුබිම හොදට දැනගන්න වෙනවා..
:nerd:
මේ වීඩියෝ වලින් මේ ගැනු ළමය ඒවා හොදට පැහැදිලි කරලා කියනවා..:love:;)

tumblr_inline_mka7qyDy711qz4rgp.jpg





6033140330_603fa421df_z.jpg





6033211686_fa9d9c1713_z.jpg




තව ඕන නං මෙයාගේ චැනල් එකේ තියනවා,ගිහිල්ල බලන්න...:dull:

got-houses.jpg



බලලා බම්ප් එකක් දා ගෙන යන්න:growl:
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මොන පොත කියෙව්වත්, කලීසිගෙ ගැට දෙක තරම් පොතක් නෑ බන් :P
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕකෙ පොත් සෙට් එක ඉස්සෙල්ල කියවල ඉඳපල්ලා. :growl:

    පොතෙන් 70% ක් විතර තමයි tv series එකේ පෙන්නන්නේ.:(