Winter Is Coming....

elazz, book marked

Winter Is Coming....

elazz, book marked

machan book set eka aduwata ganna ebay links nadda
??
vijitha yapa eke ehema nathuwa atidfa ban
jeya book shop eke ehema
Tales of Dunk and Egg Series Eka Prequel Ekak Neda. Main Series Ekata Kalin Unu Siddi Neda Thiyenne Eke.ඊබේ එකේ සර්ච් කරද්දී "Song of Ice and Fire" කියල සර්ච් කරන්න. මොකද ඒක තමා නවල් සිරිස් එකේ නම. බුක්ඩිපොසිටොරි එකේ 5බුක් බන්ඩ්ල් එකයි 7බුක්(මේකේ ෆීස්ට් ෆොර් ක්රෝව්ස් සහ ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් පොත් දෙක කොටස් දෙකකට කඩල පොත් 4ක් විදිහට තියෙන්නේ) බන්ඩ්ල් එකයි තියනවා.
www.bookdepository.com
Tales of Dunk and Egg සිරිස් එකත් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් වලට සම්බන්දයි. පුලුවන්නම් ඒ ටිකත් කියවන්න.ADWD සහ AFFC එකේ සිදුවීම් හොඳට තේරුම්ගන්න පුළුවන් වෙයි. මම මුල ඉඳල සිරිස් එක කියවන්න ඉන්නේ අයේ මේ පොත් ටිකත් එක්කම. ප්ලොට් එක කම්ප්ලිකෙට් සහ කැරක්ටර්ස් තොගය නිසා තුන් හතර පාරක් කියෙව්වම තම කතාව හරියට රසවිඳින්න පුළුවන්.
reading order
A Game of Thrones
A Clash of Kings
A Storm of Swords
The Hedge Knight
The Sworn Sword
The Mystery Knight
A Feast for Crows
A Dance with Dragons
Tales of Dunk and Egg Series Eka Prequel Ekak Neda. Main Series Ekata Kalin Unu Siddi Neda Thiyenne Eke.
ඊබේ එකේ සර්ච් කරද්දී "Song of Ice and Fire" කියල සර්ච් කරන්න. මොකද ඒක තමා නවල් සිරිස් එකේ නම. බුක්ඩිපොසිටොරි එකේ 5බුක් බන්ඩ්ල් එකයි 7බුක්(මේකේ ෆීස්ට් ෆොර් ක්රෝව්ස් සහ ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් පොත් දෙක කොටස් දෙකකට කඩල පොත් 4ක් විදිහට තියෙන්නේ) බන්ඩ්ල් එකයි තියනවා.
www.bookdepository.com
Tales of Dunk and Egg සිරිස් එකත් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් වලට සම්බන්දයි. පුලුවන්නම් ඒ ටිකත් කියවන්න.ADWD සහ AFFC එකේ සිදුවීම් හොඳට තේරුම්ගන්න පුළුවන් වෙයි. මම මුල ඉඳල සිරිස් එක කියවන්න ඉන්නේ අයේ මේ පොත් ටිකත් එක්කම. ප්ලොට් එක කම්ප්ලිකෙට් සහ කැරක්ටර්ස් තොගය නිසා තුන් හතර පාරක් කියෙව්වම තම කතාව හරියට රසවිඳින්න පුළුවන්.
reading order
A Game of Thrones
A Clash of Kings
A Storm of Swords
The Hedge Knight
The Sworn Sword
The Mystery Knight
A Feast for Crows
A Dance with Dragons

ŦĦĔ ƦȆƉǾӾ;15812044 said:rr martin ayyath mara porak neda ban
minihage wayasath ekka me kathawa iwara karaganna hamba weida manda
(wayasa 65k unata 85ka wage health ekak uta tiyenne)

ඔයවගේ කතා විහිළුවටවත් කියන්න එපා. එහෙම උනොත් අපිට ලිඳ තමා .![]()
ane manda bn hiru eke oka pennuwata kotu godak witharaine.. ohoma balanakota male mala.. hiru eke ewnge ammala matakwenawa.. oke feeling eka ganna bene bn..
ඔයවගේ කතා විහිළුවටවත් කියන්න එපා. එහෙම උනොත් අපිට ලිඳ තමා .![]()

mama vids set ekama baluwa.

ane manda bn hiru eke oka pennuwata kotu godak witharaine.. ohoma balanakota male mala.. hiru eke ewnge ammala matakwenawa.. oke feeling eka ganna bene bn..
kutti pitin kalith ain karala..
unuth asaranai ban..
oke tiyena ewa pennuwoth lankawe ewun hiru eka paturu gahanawa..me uba poth set eka genna gaththa neda ban?
lankawe ganna thanak dannawada?