Game of Thrones Fans

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    valar morghulis

    machan book set eka aduwata ganna ebay links nadda
    ??
    vijitha yapa eke ehema nathuwa atidfa ban
    jeya book shop eke ehema

    ඊබේ එකේ සර්ච් කරද්දී "Song of Ice and Fire" කියල සර්ච් කරන්න. මොකද ඒක තමා නවල් සිරිස් එකේ නම. බුක්ඩිපොසිටොරි එකේ 5බුක් බන්ඩ්ල් එකයි 7බුක්(මේකේ ෆීස්ට් ෆොර් ක්රෝව්ස් සහ ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් පොත් දෙක කොටස් දෙකකට කඩල පොත් 4ක් විදිහට තියෙන්නේ) බන්ඩ්ල් එකයි තියනවා.
    www.bookdepository.com

    Tales of Dunk and Egg සිරිස් එකත් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් වලට සම්බන්දයි. පුලුවන්නම් ඒ ටිකත් කියවන්න.ADWD සහ AFFC එකේ සිදුවීම් හොඳට තේරුම්ගන්න පුළුවන් වෙයි. මම මුල ඉඳල සිරිස් එක කියවන්න ඉන්නේ අයේ මේ පොත් ටිකත් එක්කම. ප්ලොට් එක කම්ප්ලිකෙට් සහ කැරක්ටර්ස් තොගය නිසා තුන් හතර පාරක් කියෙව්වම තම කතාව හරියට රසවිඳින්න පුළුවන්.

    reading order

    A Game of Thrones
    A Clash of Kings
    A Storm of Swords
    The Hedge Knight
    The Sworn Sword
    The Mystery Knight
    A Feast for Crows
    A Dance with Dragons
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    Tales of Dunk and Egg Series Eka Prequel Ekak Neda. Main Series Ekata Kalin Unu Siddi Neda Thiyenne Eke.
     
    • Like
    Reactions: llrajitha

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Tales of Dunk and Egg Series Eka Prequel Ekak Neda. Main Series Ekata Kalin Unu Siddi Neda Thiyenne Eke.

    SOIAF සිරිස් එකේ සිදුවීම් වලට අවුරුදු 80කට වගේ කලින් වෙන සිදුවීම් තමා තියනවා කියන්නේ. මම තාම කියවලනම් නැ.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඊබේ එකේ සර්ච් කරද්දී "Song of Ice and Fire" කියල සර්ච් කරන්න. මොකද ඒක තමා නවල් සිරිස් එකේ නම. බුක්ඩිපොසිටොරි එකේ 5බුක් බන්ඩ්ල් එකයි 7බුක්(මේකේ ෆීස්ට් ෆොර් ක්රෝව්ස් සහ ඩාන්ස් විත් ඩ්‍රැගන්ස් පොත් දෙක කොටස් දෙකකට කඩල පොත් 4ක් විදිහට තියෙන්නේ) බන්ඩ්ල් එකයි තියනවා.
    www.bookdepository.com

    Tales of Dunk and Egg සිරිස් එකත් සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් වලට සම්බන්දයි. පුලුවන්නම් ඒ ටිකත් කියවන්න.ADWD සහ AFFC එකේ සිදුවීම් හොඳට තේරුම්ගන්න පුළුවන් වෙයි. මම මුල ඉඳල සිරිස් එක කියවන්න ඉන්නේ අයේ මේ පොත් ටිකත් එක්කම. ප්ලොට් එක කම්ප්ලිකෙට් සහ කැරක්ටර්ස් තොගය නිසා තුන් හතර පාරක් කියෙව්වම තම කතාව හරියට රසවිඳින්න පුළුවන්.

    reading order

    A Game of Thrones
    A Clash of Kings
    A Storm of Swords
    The Hedge Knight
    The Sworn Sword
    The Mystery Knight
    A Feast for Crows
    A Dance with Dragons

    rr martin ayyath mara porak neda ban
    minihage wayasath ekka me kathawa iwara karaganna hamba weida manda :(
    (wayasa 65k unata 85ka wage health ekak uta tiyenne)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ŦĦĔ ƦȆƉǾӾ;15812044 said:
    rr martin ayyath mara porak neda ban
    minihage wayasath ekka me kathawa iwara karaganna hamba weida manda :(
    (wayasa 65k unata 85ka wage health ekak uta tiyenne)

    ඔයවගේ කතා විහිළුවටවත් කියන්න එපා. එහෙම උනොත් අපිට ලිඳ තමා .:baffled:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ane manda bn hiru eke oka pennuwata kotu godak witharaine.. ohoma balanakota male mala.. hiru eke ewnge ammala matakwenawa.. oke feeling eka ganna bene bn..
     
    • Like
    Reactions: llrajitha

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    ane manda bn hiru eke oka pennuwata kotu godak witharaine.. ohoma balanakota male mala.. hiru eke ewnge ammala matakwenawa.. oke feeling eka ganna bene bn..

    :yes: kutti pitin kalith ain karala..:dull: unuth asaranai ban..:P oke tiyena ewa pennuwoth lankawe ewun hiru eka paturu gahanawa..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    me uba poth set eka genna gaththa neda ban?
    lankawe ganna thanak dannawada?

    AGOT එකයි ACOK විතරයි ගෙන්නුවේ. ඒ දවස්වල මෙහෙ ගන්න බඩු තිබ්බේ නැ. දැන් නම් ගොඩක් ප්‍රදාන බුක්ෂොප් වල තියනවා නෙ. යන්න වෙලාවක් නැත්නම් සරසවි සයිට් එකෙන් ඕඩර් කරපන්.

    එත් මමනම් සජෙස්ට් කරන්නේ ඉබුක් ටික ඩවුන් කරගන්න කියල. ඇන්ඩ්‍රොයිඩ් එකක් තියේනම් කින්ඩ්ල් ඇප් එක දාගෙන මොබි ෆයිල් ටික පයිරේට්බේ එකෙන් ඩවුන් කරානම් වැඩේ ලේසියි. පොත උස්සන් ඉන්න ගියාම අත රිදෙනවා මටනම්. අනික දන්නේ නැති වචනයක් අවම බිල්ට්ඉන් ඩික් එකෙන් ඩෙෆිනිෂන් බලාගන්නත් පුළුවන් (ලෝන්ග් ටච් එකක් විතරයි කරන්න තියෙන්නෙ ). ප්ලස් නවල් එකේ තියන නමක්,ප්ලේස් එකක් කැරැක්ටර් එකක් ගැන තව හොයන්න ඕනේ උනාම ඇප් එකෙන්ම ගුගුල් පාරක් දාන්න පුළුවන්. ඔය වගේ දේවල් නිසා මමනම් ඉබුක් සෙට් එක තමා බන් රෙකමන්ඩ් කරන්නේ.

    පොත් ටික කලෙක්ට් කරන්න ආසනම් හාර්ඩ්කවර් එක ගන්න. classy!!!:cool:
     
    Last edited: