GTA IV - TBOGT with modded graphics Screenies..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    itdk.jpg

    9sbv.jpg

    htz0.jpg

    stx8.jpg

    f66u.jpg

    fdwi.jpg

    z2tj.jpg

    Just played an old video game with custom graphics modification (iCEnhancer 2.1 and ENB series 0.88c) while waiting for the release of GTA 5 for PC :):)
     
    • Like
    Reactions: DAMER

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    umm. machan IV eke A Strangers Revenge kiyana last episode eke. Boat eken gihilla Heli ekata nagala Russian ekage heli eka fallow karanna mara hamari banzz. any suggestions??

    Stuck their machans..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    umm. machan IV eke A Strangers Revenge kiyana last episode eke. Boat eken gihilla Heli ekata nagala Russian ekage heli eka fallow karanna mara hamari banzz. any suggestions??

    Stuck their machans..

    A and Z keys walin heli eka geniyapan.. issella helicopter flying practice unama hari..mata ee mission ekanam mathaka nehe.. mama cheats gahuwe nah GTA IV walawath TBOGT walawath.. san andreas walanam last missions wala cheats gahanne nathiwa amarui.. :nerd:

    I'm also waiting for the GTA V pc release :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    GTA V එකට PC Requirement කොහොමද බං..?
    IV එක නම් මට ඇල්ලුවෙ නෑ බං.. ඒකෙ කලර්ස් අවුල්නේ..
    අමුතු පාටයි..:dull:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    GTA V එකට PC Requirement කොහොමද බං..?
    IV එක නම් මට ඇල්ලුවෙ නෑ බං.. ඒකෙ කලර්ස් අවුල්නේ..
    අමුතු පාටයි..:dull:

    http://www.game-debate.com/games/index.php?g_id=1308&game=Grand Theft Auto V

    oken check karapan poddak.. thama officially monawath kianne naha rockstar.. adugane pc release ekak ewi kiyalawath :(

    gta IV colors upset thamai eth me wage graphic mod kalama ela ban.. story line eka hodai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ela :)
    පුලුවන් නම් මචන් ENB එක දාන්න ENB එකේ Graphics හොදයි මීට වඩා. තව Quality එක වැඩි කරන්න ඕනේ නම් ENB එකත් එක්ක SweetFx දාන්න. SweetFx එකේ තියෙනවා SMAA එතකොට උබට අග Jaggy නැතුව Smooth කරගන්න පුලුවන් කිසිම Slow Down වීමක් නැතුව.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Graphic Mod දාන්නෙ කොහොමද කොල්ලා..?

    Download කරලා Files ටික Game Folder එකට Copy Paste කරන්න.
    D3d9 කියලා file එකක් ඇති ඒක අනිවාර්යෙන්ම තියෙන්නම ඕනේ ගොඩක් graphics mods වැඩ කරන්න ඒක නැත්නම් අඩුම ගානේ Injector එකක් හරි තියෙන්න ඕනේ.

    මේකෙන් පටන්න ගන්න
    http://www.guru3d.com/files_get/sweetfx_shader_suite_download,1.html
    මේක download කරලා files ටික extract කරන්න game folder එකට ඊට පස්සේ game එකට ගිහින් බලන්න වැඩ කෙරුවට පස්සේ කියන්න ඉතුරි ටික ඊට පස්සේ දාන්නම්.