මම නම් උයන වැඩ දන්නෙ නෑ මචං ඒත් සුපිරි වැඩක් 
හැබැයි බඩගිනි වෙලාවට නම් මේ ත්රෙඩ් එක බලන්න හොදනෑ.
මොකද මොනිටරේ කන්න හිතෙයි.
Rep++

හැබැයි බඩගිනි වෙලාවට නම් මේ ත්රෙඩ් එක බලන්න හොදනෑ.
මොකද මොනිටරේ කන්න හිතෙයි. Rep++

මොකද මොනිටරේ කන්න හිතෙයි. මම නම් උයන වැඩ දන්නෙ නෑ මචං ඒත් සුපිරි වැඩක්
හැබැයි බඩගිනි වෙලාවට නම් මේ ත්රෙඩ් එක බලන්න හොදනෑ.මොකද මොනිටරේ කන්න හිතෙයි.
Rep++

හ හා හා බලාගෙන ඕකනම් කන්න එපා...ලෙසි එව ටිකකුත් දාන්නම් කො රෙප් +![]()

එල මචං මේවගේ හොද ත්රෙඩ් මේ එලකිරියට ගොඩක් වටිනවා. බලන්න කමෙන්ට් කරපු අයට වඩා නැති අය මේක බලලා තියෙනවා. ඒ කියන්නේ වැඩි පිරිසක් අලුත් දෙයක් ඉගෙනගෙන තියෙනවා.![]()
ade sira..... rep++
pm ekak ewwa machn![]()


ela එල video එකකුත් එක්කම කරමු වැඩේ ඊලග සැරේ
පැටියා;15812122 said:TFS 8+++
අර චයිනීස් රයිස් එක හදන විදිය දාන්ඩෝ![]()