eka atta wahaleta sheet aran dunnama kiyai ... badaginne inna minissunta sheet kannada kiyala.. ane manda depattak tiyenawa but duppat kamen mudawanna kaatawat ba thamange ussahayenma goda enna one onnama posath manussayekge athitaya hoyala baluwot .. duppath wela thama idala thiyenneකතාව ඈත්ත එත් ආන්ඩුවත් රටේ ජනතාවට උදවු කරන්න ඔන දියුනු වෙන්න.
eka atta wahaleta sheet aran dunnama kiyai ... badaginne inna minissunta sheet kannada kiyala.. ane manda depattak tiyenawa but duppat kamen mudawanna kaatawat ba thamange ussahayenma goda enna one onnama posath manussayekge athitaya hoyala baluwot .. duppath wela thama idala thiyenne




රී ලංකාව නෙවෙයි ශ්‍රී ලංකාව
hariyata liyapan

උපුටාගැනීම -33000lk
රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
දිගින් කිලෝමීටර් 25.8 කින් යුත් මෙම අධිවේගී මාර්ගය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ ප‍්‍රවේශ මාර්ගය දක්වා විහිදෙයි.
E03 ලෙසින් නම් කර ඇති මෙය මාර්ගය මංතීරු 4කින් ද අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කින් ද සමන්විතය. චීන රජයේ ණය ආධාර මත මේ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350කි.
අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයේ කතාබහට ලක්වූ තැන් පහතින් බලන්න.
අධිවේගී මාර්ගය විවෘත කිරීමට මත්තෙන් තවමත් එහි පරිසරයට හුරු නොවූ බල්ලන් ඉවත් කල අයුරු. බල්ලන් සියයකට අධික ප්‍රමාණයක් විවෘත කිරීමේ උත්සවයට පෙර අධිවේගී මාර්ගයෙන් ඉවත්කොට තිබුණි.
![]()
අධිවේගී මාර්ගයේ පළමුවන මගියා වීමට සුදානම් වන ජනාධිපති හා ආර්යාව. මෙහිදී ජනපතිවරයා පමණක් ආරක්‍ෂිත බඳපටි පැළඳ සිටිනු දක්නට ලැබුණි
![]()
බන්දේසීයක දමා ජනපතිට පිළිගැන්වූ පළමු ටිකට්පත
![]()
ටිකට්පත දිස්වන ආකාරය
![]()
ඇතැම් පැල්පත් නිවාස නොපෙනන පරිදි යෙදු විශේෂිත දැලක් ද අධිවේගී මාර්ගයේ දෙපස දැකගත හැකිවිය.
![]()






ridunata kamak na waradiyata hitanna epa man kiwwe ape minissu kiyana katawa .. gewal walata sheet bedala dunnama sirawatama oya katawa tamai kiyanne ... ubat mudukkuwaka inna kamma;liyekda kiya la hitenawa kata karana wachana walinma nuugat kama beerenawa..පැටියා;15810292 said:
දුප්පත් පෝසත් බේදෙ නැති කරන එක නෙවෙයි ගොනෝ රජයෙන් කරන්න ඕනෙ දුප්පත් මිනිහටත් කොන්ද කෙලිං කරන් ඉන්න පුලුවන් ආර්ථිකයක් හදන එක.
ගමේ පොල් කඩන එකාට, කුඹුරු කොටන එකාටත් ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලට ඉන්න පුලුවන් ආර්ථිකයක් හදන්න ඕනෙ. එහෙම නැතුව ආණ්ඩු තිබිල වැඩක් තියනවද?
උඹ හරකා වුනාට උම්බෑ ගාන්න එපා කැතයි.
![]()
ridunata kamak na waradiyata hitanna epa man kiwwe ape minissu kiyana katawa .. gewal walata sheet bedala dunnama sirawatama oya katawa tamai kiyanne ... ubat mudukkuwaka inna kamma;liyekda kiya la hitenawa kata karana wachana walinma nuugat kama beerenawa..

මේ වහන්න හදපු දැල හදන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගෙ වහලවල් වලට දාන්න sheets ටිකක් අරන් දුන්න නම්

පැටියා;15812547 said:ආයෙත් උම්බෑ ගෑවා ගොනා![]()

ubata maanasika ledak tiyenawa wage mata peenne natnam gonek ariyada ...

siraama oya kiyawana ewnuth me highway ehe .. gonnu wage yai ban edatawat ounge oya mole wada karaida dan na ...ubata maanasika ledak tiyenawa wage mata peenne natnam gonek ariyada ...

ඒක පැත්තකින් සංවර්ධනය වෙනවා අනෙක් පැත්තෙන් ඩවුන්
