RePost බුවා;15816722 said:ඔන්න අව ගොඩ කාලෙකට පස්සේ,,,,
සර්වේ කැම්ප් ගිහින් දෙකක් කැලැ අස්සේ කට්ට කාලා අපු ගමන් exam එකක් සෙට් උන,,,,
තව සතියක් යනවා මේක ඉවර වෙන්නා..
දැන් දාගෙන පාඩම් කරනවා..
රේඩියෝ අහන ගමන් පාඩම් ....
එහෙනම් එලටම කරගෙන යමු බට්ටෝ ...
කස්ටියටම ජයවේවා........





මොකද්ද සිංදුව?![]()
එහෙනම් මේ ත්රෙඩ් එකේ උබ ඉන්න එකෙන් තේරුමක් නැතRePost බුවා;15816759 said:gif epooo.....
DATA na,,,,