ගැණුන්ට නුසුදුම හමිබ රටවල් - ලෝක වාරථාවක් &#34

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ගැණුන්ට නුසුදුම හමිබ රටවල් - ලෝක වාරථාවක් &#34

    2013 වසර සඳහා ලිංගික පරතරය පිළිබඳ වාර්තාව ලෝක ආර්ථික සමුළුව මගින් නිකුත් කර තිබේ. ඒ අනුව ඇමරිකාවට හිමිව ඇත්තේ 23වන ස්ථානයයි. එය පසුගිය වසරට සාපේකෂව එක් ස්ථානයක පහත වැටීමක් බව පැවසේ. පසුගිය වසරේදී ඇමරිකාවට හිමිවූයේ දෙවන ස්ථානයයි.

    රටවල් 136ක් මෙම වර්ගීකරණයේදී සලකා බැලෙන අතර ලිංගික සමානාත්මතාව සඳහා ලකුණු 1ක්ද අසමානතාව සඳහා ලකුණු 0ක්ද ලෙස දර්ශකය සැකසේ. මෙහිදී රටක කාන්තාවන්ගේ ආර්ථික ක‍්‍රියාවලියට සහභාගීත්වය සහ අවස්ථාව, අධ්‍යාපන කටයුතු, දේශපාලනයට සහභාගීත්වය, සෞඛ්‍යය සහ දිවි පැවැත්ම ආදිය සලකා බැලෙන අතර ඇමරිකාවට හිමිවී ඇත්තේ 0.7392කි. එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවී ඇතැයි වාර්තා වේ. අධ්‍යාපනයේදී ඇමරිකානු ලිංගික අසමානතාව ඉතා අවම අගයක පැවතියද දේශපාලනයේදී එය දැඩි අසමානතාවක් පෙන්වයි.

    113වන කෙංග‍්‍රසයේ කාන්තා නියෝජනය 18.3%ක් පමණක් වීම මෙයට නිදසුනකි. සුපුරුදු ලෙසම ස්කැන්ඩිනේවියානු රටවල් දර්ශකයේ පළමු ස්ථාන හිමිකරගෙන ඇති අතර කාත්තාවන් සඳහා සුදුසුම රට ලෙස නම් කර ඇත්තේ අයිස්ලන්තයයි. දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙළින් පින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනයටත් පස්වන සහ හයවන ස්ථාන පිලිපීනය සහ අයර්ලන්තයටත් හිමිව තිබේ.

    womenwater.jpg

    මේ අනුව මෙම වර්ගිරණයෙන් ශ්‍රිලංකාව 55 වැනි ස්ථානයේ පසුවන අතර කාන්ථා සහජිවනය අමු අමුවේ විනාශ කරන මුසල්මානු රටවල් වර්ගිකරණයෙන් අවසානම ස්ථානයන්හි පසුවෙයි. එය මුසල්මානුවන්ගේන් කාන්ථාවන්ට ඇති සැලකීම මොනවට කියාපායි. ඉස්ලාමය නැමැති මිලෙඡ්ච ආගමෙන් කාන්ථාවන්ට ඇති නිදහස දැන්වත් පෙනේද ?
     
    • Like
    Reactions: white lion

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ වගේම තමයි ඕකේ අනෙක් පැත්ත. ස්කැන්ඩිනියානු රටවල ගෑණුන්ට හොද තැනක් තියෙන කොට පිරිමින්ට තියෙන්නේ පහළ තැනක්. හම්බ රටවල පිරිමින්ට හොද තැනක් තියෙන කොට ගෑණුන්ට තියෙන්නේ පහත් තැනක්. නමුත් ලංකාවේ එහෙම එකක් නෑ. අනෙක් එක තමයි ඕකෙන් මනින්න බෑ කාන්තාවන්ට තියෙන සමතැන. මොකද ඕකෙන් මනින්නේ යම් කිසි ආයතනයක, දේශපාලණ පක්ෂයක කාන්තා නියෝජනයයි එහෙම මැනලා එකේ කාන්තාවන් ඉන්නවා නම් පිරිමින්ට සමාන ලෙස එතකොට උන් කියනවා කාන්තාවන්ට සමතැනක් තියෙනවා නැත්නම් එහෙම නෑ කියලා. ඒක ගොන් කථාවක්. ලංකාවේ ගෑනුන්ට සමතැන තියෙනවා නමුත් ලංකාවේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ අඩුයි ඇයි ඒ? මොකද ලංකාවේ ගෑණුන්ට දේශපාලණයට වැඩියේ කැමති නෑ. ඉතින් යන්නේ නෑ දේශපාලාණයට. දේශපාලණයට ගියේ නැති වුනාම කාන්තා ප්‍රතිශතය අඩු වෙනවා එතකොට බටහිරින් කියන්න ගන්නවා කාන්තාවන්ට සමතැන නෑ ඒකනිසයි ලංකාවේ දේශපාලණ පක්ෂවල කාන්තාවන් අඩුවෙන් ඉන්නේ කියලා.මේක සම්පූර්ණයෙන්ම වැරදියි.දේශපාලණයට මොකෙක් හරි ගිය ගමන් අපේ මිනිස්සු ගෑණු පිරිමි භේදයක් නැතුව ජන්දේ දෙනවා. පබා,අනර්කලී ,ගීතා, මාලනීලා මේ ඔක්කොම ජන්දේ ගත්ත යම් මට්ටමකට එතනින් පබා පාර්ලිමේන්තුවටත් ගියා. මේ වගේම තමයි අනෙක් වෘත්තියන් වලත්. අපේ රටේ කිසිම තැනක ගෑණු පිරිමි භේදයක් බලන්නේ නෑ අපේ මිනිස්සු. job එකක් ගන්න ගියාම ගැලපෙන එකාට දෙනවා (සමහර කුකුලෝ ඉන්න තැන් වල නම් කෙල්ලොන්ට තමයි වැඩි තැන හම්බ වෙන්නේ)

    බටහිර කාන්තා අයිතිවාසිකම් වලින් කරන්නේ කාන්තාවන්ව හිරිහැරයකට ලක් කරන එකයි. උන් කරන්නේ ගෑණුන්ව බලෙන් පිරිමින් ඉන්න හැම වෘත්තියකටම රිංග වන එකයි. යන්නේ නැත්නම් brainwash කරලා හරි යවනවා. එතකොට අරාබියේවත්, ලංකාවේ වත් නෙවෙයි බටහිර තමයි ගෑණුන් වැඩියෙන්ම හිරිහැරයක්ට ලක් වෙන්නේ.

    මම Feminism, කාන්තා අයිතිවාසිකම් වලට විරුද්ධයි. මේවා ඔක්කොම බටහිර ක්‍රිස්තියනු සමාජයෙන් බැටකෑ කාන්තාවන් හදාගත්ත චින්තයන් ඒවා අපිට ගැලපෙන්නේ නෑ. බෞද්ධ සමාජය තුළ හැම කෙනාටම නිසිතැනක් තියෙනවා. මිනිස්සු කරන්න ඕනේ ඒක අදුන ගෙන අපේ බෞද්ධ කම ප්‍රගුණ කිරිම මිසක් බටහිර චින්තන පස්සේ යෑම නෙවෙයි.

    මම හම්බයෙක් නෙවෙයි.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    මේ අනුව මෙම වර්ගිරණයෙන් ශ්‍රිලංකාව 55 වැනි ස්ථානයේ පසුවන අතර කාන්ථා සහජිවනය අමු අමුවේ විනාශ කරන මුසල්මානු රටවල් වර්ගිකරණයෙන් අවසානම ස්ථානයන්හි පසුවෙයි. එය මුසල්මානුවන්ගේන් කාන්ථාවන්ට ඇති සැලකීම මොනවට කියාපායි. ඉස්ලාමය නැමැති මිලෙඡ්ච ආගමෙන් කාන්ථාවන්ට ඇති නිදහස දැන්වත් පෙනේද ?

    ලංකාවේ රේටින් බැහැලා වගේනේ. මීට ඉස්සර ලංකාවේ රේටින් එක තිස් ගණන් වල තිබ්බේ. දැන් කොහමද එකපාරටම මේක පනස් ගානක් වුනේ ? ලංකාව දැන් ඉස්සරටත් වැඩිය ගෑනුන්ට නුසුදුසුද ? පිස්සු හැදෙනවා බං මේවා දකිනකොට.
     
    Sep 18, 2012
    662
    83
    0
    ඔය නානසාරගෙ බයිල අහන මොට්ටයො, ජාති වාදියෙක් දාන පෝස්ට් කොපි පේස්ට් කරන උබේ ගොන් මොලේ තරම පේනව​
    යකෝ කොහේවත් ඉන්න හම්බ රටවල් ගැන හොයන්න කලින් ඉන්න රටට වෙච්ච දේ හොයපන්

    අරාබියෙ හම් බයො ගැනිව රස්සාවත යවන්නෙ නැ
    ගැනිව රට රස්සාවලත යවන අපි ඔක්කොම ලැජ්ජ වෙන්න ඕන බන්

    ලන්කාව 2012 හිටියෙ 39
    550px-Gender_Gap_Report_2012.svg.png

    ඒත් 2013 ඉන්නෙ 55,
    ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා ලබාදීමෙන් ඉන්නෙ 109
    e4b27117-7071-4fdc-981a-f0d65937efaf_Screen-Shot-2013-10-25-at-4-39-18-PM.png

    වුරුදු 90 ආච්චිල දූශනය කරන මේ බෞද්ධ කියාගන්න රට ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද බන්.

    ගෙදර බුදුන් අම්ම​, මාතු පාදන් නමාමි කියල පොතේ ත්‍රීවිල් එකේ ගැහුවට වැදක් නැ බන්

    ඉතාලිය 71, ජපානය ඉන්නෙ 105, එතකොට ජපානෙ වගේ දියුනු රටවලත් හම්බයොද බන් ඉන්නෙ?

    Last edited:
    • Like
    Reactions: Majesty
    Sep 18, 2012
    662
    83
    0
    ලංකාවේ රේටින් බැහැලා වගේනේ. මීට ඉස්සර ලංකාවේ රේටින් එක තිස් ගණන් වල තිබ්බේ. දැන් කොහමද එකපාරටම මේක පනස් ගානක් වුනේ ? ලංකාව දැන් ඉස්සරටත් වැඩිය ගෑනුන්ට නුසුදුසුද ? පිස්සු හැදෙනවා බං මේවා දකිනකොට.
    :yes::yes:
     
    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    macho umbata mama challenge kala primiyek num hambeyekge rawlen adala gahanna kiala, ko umba karada. nikan elakiri weera ponnayek wenna epa bun. puluwan num eda kiwwa wage eka hambayekta gahapanko
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    macho umbata mama challenge kala primiyek num hambeyekge rawlen adala gahanna kiala, ko umba karada. nikan elakiri weera ponnayek wenna epa bun. puluwan num eda kiwwa wage eka hambayekta gahapanko

    tho kiyanna oni na bola,,athe agili ganata thope hambayanta mama kelala athi,, matha kalaye sidiu hema waliyakama math hitiya
     
    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    Well said...
    එලකිරි auditor;15802469 said:
    ඔය නානසාරගෙ බයිල අහන මොට්ටයො, ජාති වාදියෙක් දාන පෝස්ට් කොපි පේස්ට් කරන උබේ ගොන් මොලේ තරම පේනව​
    යකෝ කොහේවත් ඉන්න හම්බ රටවල් ගැන හොයන්න කලින් ඉන්න රටට වෙච්ච දේ හොයපන්

    අරාබියෙ හම් බයො ගැනිව රස්සාවත යවන්නෙ නැ
    ගැනිව රට රස්සාවලත යවන අපි ඔක්කොම ලැජ්ජ වෙන්න ඕන බන්

    ලන්කාව 2012 හිටියෙ 39
    550px-Gender_Gap_Report_2012.svg.png

    ඒත් 2013 ඉන්නෙ 55,
    ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා ලබාදීමෙන් ඉන්නෙ 109
    e4b27117-7071-4fdc-981a-f0d65937efaf_Screen-Shot-2013-10-25-at-4-39-18-PM.png

    වුරුදු 90 ආච්චිල දූශනය කරන මේ බෞද්ධ කියාගන්න රට ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද බන්.

    ගෙදර බුදුන් අම්ම​, මාතු පාදන් නමාමි කියල පොතේ ත්‍රීවිල් එකේ ගැහුවට වැදක් නැ බන්

    ඉතාලිය 71, ජපානය ඉන්නෙ 105, එතකොට ජපානෙ වගේ දියුනු රටවලත් හම්බයොද බන් ඉන්නෙ?

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    එලකිරි auditor;15802469 said:
    ඔය නානසාරගෙ බයිල අහන මොට්ටයො, ජාති වාදියෙක් දාන පෝස්ට් කොපි පේස්ට් කරන උබේ ගොන් මොලේ තරම පේනව​
    යකෝ කොහේවත් ඉන්න හම්බ රටවල් ගැන හොයන්න කලින් ඉන්න රටට වෙච්ච දේ හොයපන්

    අරාබියෙ හම් බයො ගැනිව රස්සාවත යවන්නෙ නැ
    ගැනිව රට රස්සාවලත යවන අපි ඔක්කොම ලැජ්ජ වෙන්න ඕන බන්

    ලන්කාව 2012 හිටියෙ 39
    550px-Gender_Gap_Report_2012.svg.png

    ඒත් 2013 ඉන්නෙ 55,
    ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා ලබාදීමෙන් ඉන්නෙ 109
    e4b27117-7071-4fdc-981a-f0d65937efaf_Screen-Shot-2013-10-25-at-4-39-18-PM.png

    වුරුදු 90 ආච්චිල දූශනය කරන මේ බෞද්ධ කියාගන්න රට ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද බන්.

    ගෙදර බුදුන් අම්ම​, මාතු පාදන් නමාමි කියල පොතේ ත්‍රීවිල් එකේ ගැහුවට වැදක් නැ බන්

    ඉතාලිය 71, ජපානය ඉන්නෙ 105, එතකොට ජපානෙ වගේ දියුනු රටවලත් හම්බයොද බන් ඉන්නෙ?

    බලන්න දෙයක් නැ කැරි තමිබියෝ....හමිබ රටවල කාන්ථාවන්ට තියෙන තැන පේනවා හැමදාම නිවිස් වලින්. නොදකින් වෙස බලු නමිබයගෝ ගෝල පොන්න තමිබි හැත්ත. ලෝකෙන්ම වද වෙලා පල.