sira LOVE...........................

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ane yako....
    mama qwe sex.......
    umbala magulak katha kranwa...
    :no:
    අප්පා ,,ඔව්වට මුකුත් කියන්න බැහැ ..
    තව මාස තුනකින් විතර උබ ආයෙත් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාලා අපෙන් අහයි
    abortion කරන්නද එපාද කියලා ..
    මම නම් උබ ඔය කරන්න යන වැඩේට කැමති නැහැ ..
    කෝකටත් කෙල්ලගෙනුත් අහලා බලපන්.
    දැනටමත් වැඩේ වෙලාද දාන්නේ නැහැ නේ ..
    එහෙම නම් උබ ගොඩ :rofl:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    :no:
    අප්පා ,,ඔව්වට මුකුත් කියන්න බැහැ ..
    තව මාස තුනකින් විතර උබ ආයෙත් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාලා අපෙන් අහයි
    abortion කරන්නද එපාද කියලා ..

    මම නම් උබ ඔය කරන්න යන වැඩේට කැමති නැහැ ..
    කෝකටත් කෙල්ලගෙනුත් අහලා බලපන්.
    දැනටමත් වැඩේ වෙලාද දාන්නේ නැහැ නේ ..
    එහෙම නම් උබ ගොඩ :rofl:
    :yes:
     
    POPPYBOY

    Member
    Oct 31, 2013
    76
    2
    0
    Sri Lanka

    LoL...
    ane bn...
    kranna newei ahuwe...
    nikan ahuwe....
    onna ithn umbala wrong sidemane yanne..
    LoL...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    වර්ඡින් නම් කරන්න එපා යකෝ .පව් ලංකාවේ තවම ඔව හොයන මොඩයෝ ඉන්නවා උබලා සිරා කරාට වෙන් වෙන්න උනොත් කෙල්ල තමයි අමාරැවේ වැටෙන්නේ වර්ඡින් නෙමෙයි නම් අවුලක් නෑ .නැත්නම් ඔය හිලේම ගහන්නේ නැතිව කොච්චර ආතල් ගන්න පුලුවන්ද ?
     
    vergine thamai....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091

    එව්වා නං මෝඩ ආතල් බං :P ඔහොම දාන්නේ ජීවිතේට ගෑනියෙක් බ්‍රා එකක් පිටින් වත් දැකල නැති උන් :rofl: ඔය විදියට බැලුවොත් ලංකාවේ ඔක්කොම කෙල්ලො බඩ වෙලා :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    LoL...
    ane bn...
    kranna newei ahuwe...
    nikan ahuwe....
    onna ithn umbala wrong sidemane yanne..
    LoL...
    :no:
    මෙච්චර වෙලා විහිලුවට කිව්වේ ,,,
    උබ එව්වා ගණන් ගන්න එපා මල්ලී ...:)
    එහෙම දෙයක් කරන්න එපා බන්.අපේ බහුතරයක් කොල්ලන් හිතන්නේ ඕක මහා ලොකු වැඩක් කියලා ..
    ඒ උනාට මට නම් ඕක ලෝකයේ තියන පජාතිම ජරා වැඩක්.
    අපේ සමාජයත් එක්ක බලද්දී කෙල්ලෙක් ගේ පිරිසිදුකම කියන්නේ ඒකිගේ ඉදිරි අනාගතය බන්.
    ඔය කෙල්ලන්ට අරක කරා මේක කරා කියලා කෑගහන හැම එකාම තමන්ගේ මංගල යහනේදී බලාපොරොත්තු වෙන්නේ කන්‍යාවියක් ,,,අන්න එහෙම බලු සමාජයක් බන් මේක.
    පොඩ්ඩක් හිතපන් උබට ඔය කෙල්ල විවාහ කරගන්න බැරිවුනොත් ඒකි වැටෙන තත්වය.
    පවු බන් එහෙම කරන්න එපා බන් ..
    සමහර විට ඔය කෙල්ල උබට පොල්ල තියලා වෙන කොල්ලෙක් එක්ක යයි ,,
    ඒත් උබ සතුටුවෙයන් මල්ලී.උබ ඒකිට වරදක් කරලා නැති එක ගැන.
    ඒකටයි බන් ජීවත්වෙනවා කියන්නේ ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    වර්ඡින් නම් කරන්න එපා යකෝ .පව් ලංකාවේ තවම ඔව හොයන මොඩයෝ ඉන්නවා උබලා සිරා කරාට වෙන් වෙන්න උනොත් කෙල්ල තමයි අමාරැවේ වැටෙන්නේ වර්ඡින් නෙමෙයි නම් අවුලක් නෑ .නැත්නම් ඔය හිලේම ගහන්නේ නැතිව කොච්චර ආතල් ගන්න පුලුවන්ද ?

    පලයන් ගොනා යන්න ඇයි තෝ කැමති පැකට් කඩපු එකක් බදින්නද :P කෙල්ලෝ ඉන්නව බන් හොඳ අම්මල තාත්තල ඉන්න උන් කවදාවත් කොල්ල නෙවෙයි දෙය්යා කිව්වත් ජරා වැඩ කරන්නෑ :rofl: එහෙම කෙල්ලො ඉතින් හම්බෙන්න අපේ වෙලාවත් හොඳ වෙන්නොනේ :rolleyes:
     
    POPPYBOY

    Member
    Oct 31, 2013
    76
    2
    0
    Sri Lanka
    :no:
    මෙච්චර වෙලා විහිලුවට කිව්වේ ,,,
    උබ එව්වා ගණන් ගන්න එපා මල්ලී ...:)
    එහෙම දෙයක් කරන්න එපා බන්.අපේ බහුතරයක් කොල්ලන් හිතන්නේ ඕක මහා ලොකු වැඩක් කියලා ..
    ඒ උනාට මට නම් ඕක ලෝකයේ තියන පජාතිම ජරා වැඩක්.
    අපේ සමාජයත් එක්ක බලද්දී කෙල්ලෙක් ගේ පිරිසිදුකම කියන්නේ ඒකිගේ ඉදිරි අනාගතය බන්.
    ඔය කෙල්ලන්ට අරක කරා මේක කරා කියලා කෑගහන හැම එකාම තමන්ගේ මංගල යහනේදී බලාපොරොත්තු වෙන්නේ කන්‍යාවියක් ,,,අන්න එහෙම බලු සමාජයක් බන් මේක.
    පොඩ්ඩක් හිතපන් උබට ඔය කෙල්ල විවාහ කරගන්න බැරිවුනොත් ඒකි වැටෙන තත්වය.
    පවු බන් එහෙම කරන්න එපා බන් ..
    සමහර විට ඔය කෙල්ල උබට පොල්ල තියලා වෙන කොල්ලෙක් එක්ක යයි ,,
    ඒත් උබ සතුටුවෙයන් මල්ලී.උබ ඒකිට වරදක් කරලා නැති එක ගැන.
    ඒකටයි බන් ජීවත්වෙනවා කියන්නේ ..

    thnx aiye......
    ur 100% crrect....
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama dan meka ahapu eka waredida...
    dan nathi nisai ahuwe...
    methana senior kattiya innewane...
    ekai ahuwe...

    අපෙන් අහලා වැඩක් නෑ යකෝ කෙල්ලගෙන් අහපන් ගිහිල්ලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :no:
    මෙච්චර වෙලා විහිලුවට කිව්වේ ,,,
    උබ එව්වා ගණන් ගන්න එපා මල්ලී ...:)
    එහෙම දෙයක් කරන්න එපා බන්.අපේ බහුතරයක් කොල්ලන් හිතන්නේ ඕක මහා ලොකු වැඩක් කියලා ..
    ඒ උනාට මට නම් ඕක ලෝකයේ තියන පජාතිම ජරා වැඩක්.
    අපේ සමාජයත් එක්ක බලද්දී කෙල්ලෙක් ගේ පිරිසිදුකම කියන්නේ ඒකිගේ ඉදිරි අනාගතය බන්.
    ඔය කෙල්ලන්ට අරක කරා මේක කරා කියලා කෑගහන හැම එකාම තමන්ගේ මංගල යහනේදී බලාපොරොත්තු වෙන්නේ කන්‍යාවියක් ,,,අන්න එහෙම බලු සමාජයක් බන් මේක.
    පොඩ්ඩක් හිතපන් උබට ඔය කෙල්ල විවාහ කරගන්න බැරිවුනොත් ඒකි වැටෙන තත්වය.
    පවු බන් එහෙම කරන්න එපා බන් ..
    සමහර විට ඔය කෙල්ල උබට පොල්ල තියලා වෙන කොල්ලෙක් එක්ක යයි ,,
    ඒත් උබ සතුටුවෙයන් මල්ලී.උබ ඒකිට වරදක් කරලා නැති එක ගැන.
    ඒකටයි බන් ජීවත්වෙනවා කියන්නේ ..

    katat godak watina awawadayak.niyama miniskama kiyanne oka tama.