උඹලා pvt bank එකක දාලා තියෙන වැඩිම ගාන?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Kohomath mewa up wena nisa, hadissiyak unoth sell kranna puluwan.

    Godak hadissi nm oppuwa thiyala $ gnna puluwan.

    Risk aduwen mewa thama, bank eken uparima 1.1M thamai insurance eken gewnne monahari unoth.

    E wagema bank eke $ thibboth interest ekata tax gewnnth oni. 1.8M up nm. 🥴

    waradi. dollar walta tax ekk wadinne ne bnk eke tiyena

    Ow tax wadinne na thamai. Methana $ kiyla danme LKR walta bn. Anika methna dollar walin newaine question eka ahla thiynne 😒💁‍♂️


    දැන් කොහොමත් NRFC වල තියෙන ඩොලර්තුත් Tax liable නේහ්, ගිය අවුරුද්දෙ ඉඳල ලංකාවෙ ඉඳල පිටරටකට දෙන සර්විස් වලට ගෙවන සල්ලි වලට ටැක්ස් ගෙවන්න ඕන. රට රැකියා කරන අය විතරයි මේකෙන් නිදහස්
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    28M කියන්නේ බං combank, HNB, Sampath වගේ ඒවට පට්ට ලොකු ගානක් නෙවෙයි.

    සමෘදි බැංකුව වගේ ඒව ඇරුණම pan asia dfcc වල උනත් 28M නම් අවුලක් නෑ.


    CBSL AWLR යන්නේ 8% වගේ නිසා FD වලින් කොහොමත් ලැබෙන්නේ ඔය වගේ rate එකක් තමයි. Monthly 200,000 වගේ ගන්න පුළුවන් ඉතින් එච්චරයි.

    මමනම් කියන්නේ ඕක invest කරපං කියලා. ඒත් උඹට experience naththam FD අවුලක් නෑ. ලංකාවේ inflation එක 5% වගේ නිසා ඕකේ real return එක ඉතින් 3-4% වගේ තමා.