ඔය ගොඩක් වලි යන්නෙ යන්නෙ ඩ්‍රොයිඩුයි ඇපලුයි අතරෙ

මගෙ අදහස නම්
දෙකම තරඟ කාරි බඩු 2ක් තමයි (මම වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා)
ඩ්‍රොයිෆ් ෆැන් කෙනෙක් විදියට බැලුවොත්
ඇපල් කියන්නෙ ඇගටම හිර උන කලිසමක් වගෙ බන්! පෙනුම නම් කොර පොඩ්ඩක් කලුල ඉස්සුවොත් බඩු...
එ තරමට ඔ ඇස් එක ලිමිට් කරලා
අපිට ඔනෙ විදියට ලොකු කරගන්න අමාරුයි
මට නම් තිබ්බ ලොකුම අව්ල හැම රෙද්දටම අයිටුන් එකට ගහන්න ඔනෙ විම( පොටො දාන්න, සිංදු දාන්න)
වෙනස් විදියකට කිව්වොත් ෆයිල් මැනෙජ් කරගන්න බැ නෙ අපිට ඔනෙ විදියට
අනිත් එක ඉතිං ජේල් බ්‍රෙක් කරනොගත්තොත් ලංකවෙ මං වගෙ දුප්පත් උන්ට ලිද තමයි
ඇපල් ෆැන් කෙනෙක් විඩියට බැලුවොත්
ඩ්‍රොයිඩ් කියන්නෙ පට්ට ලොකු කලිසමක් වගෙ බන්! ඇන්දම මෙලො රහක් නැ කිසි හැඩෙකුත් නැ!
(හැබැයි ඔනෙ නම් මැස්මක් දෙක්ක් ගහලා සෙප් කරගන්න පුලුවන්)
හැමතැනම තියෙනවත් එක්ක නිකං ගොං මොඩෙල් වගෙ එව්වා දැන්
ඇපල් මත්තෙම මැරෙන උන්ට කියන්නෙ
උබලා ඩ්‍රොයිඩ් නරකයි කියන්නෙ අත්දැකිමෙන්ද???
නැතිනම් රු 10000~25000 වගෙ අතරෙ තියෙන ඩ්‍රොයිඩ් 4න් එකක් භාවිතා කරලද???
යාලුවෙක් ගෙ එකක් අරන් හෝම් එකෙ ඉදන් මෙනු එකටයි මෙනු එකෙන් ඉදන් හෝම් එකටයි එන ස්පිඩ් එකෙන්ද?
කොන්ටැක්ස් ලොඩ් වෙන ස්පිඩ් එකෙන්ද???
ඇපල් මත්තෙ මැරිලා ඩ්‍රොයිඩ් හොද නැ කියන අය
ඔය ඇපල් 4න් එක මිලට සමාන හො ඊට වඩා වැඩි මිලෙන් යුත් ඩ්‍රොයිඩක් අරන් බලන්න
වෙනසක් තෙරෙවි

මගෙ අදහස නම්
දෙකම තරඟ කාරි බඩු 2ක් තමයි (මම වර්ග දෙකම පාවිච්චි කරලා තියෙනවා)
ඩ්‍රොයිෆ් ෆැන් කෙනෙක් විදියට බැලුවොත්
ඇපල් කියන්නෙ ඇගටම හිර උන කලිසමක් වගෙ බන්! පෙනුම නම් කොර පොඩ්ඩක් කලුල ඉස්සුවොත් බඩු...
එ තරමට ඔ ඇස් එක ලිමිට් කරලා
අපිට ඔනෙ විදියට ලොකු කරගන්න අමාරුයිමට නම් තිබ්බ ලොකුම අව්ල හැම රෙද්දටම අයිටුන් එකට ගහන්න ඔනෙ විම( පොටො දාන්න, සිංදු දාන්න)

..