Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

MEN94

Member
Sep 15, 2011
520
64
0
Phone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි. well said brother.. mama iPhone Android dekama use karanawa android nam nexus witharai machan :)
anith ewa kisi wadak na mainly samsung :growl:
eka nisa mage votes iPhone +1, Android Nexus tiyanawanam +1
 
Last edited:

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Phone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි. well said brother.. mama iPhone Android dekama use karanawa android nam nexus witharai machan :)
    anith ewa kisi wadak na mainly samsung :growl:
    eka nisa mage votes iPhone +1, Android Nexus tiyanawanam +1

    mama kiuweth okama thamai machan...android nam nexus ma thama
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    mama kiuweth okama thamai machan...android nam nexus ma thama

    sirawata macho godak aya lankawe use karanne samsung android samsung apple eken copyath gahagena kisima wadak nathi sensors godak pennala kattiyawa allagannawa :baffled:
    real android touch karanna puluwan google devices wala witharamai
    unge phone = unge os :)

    nexus wala Manufacture LG OS Android (Google eken kiyala hadagannna nisa hondata enawa device eka)

    iPhone Manufacture Apple OS Apple Technology Apple ithin wena katha one na ne :)
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    sirawata macho godak aya lankawe use karanne samsung android samsung apple eken copyath gahagena kisima wadak nathi sensors godak pennala kattiyawa allagannawa :baffled:
    real android touch karanna puluwan google devices wala witharamai
    unge phone = unge os :)

    nexus wala Manufacture LG OS Android (Google eken kiyala hadagannna nisa hondata enawa device eka)

    iPhone Manufacture Apple OS Apple Technology Apple ithin wena katha one na ne :)

    mama use kale samsung karana kale galaxy nexus aka i9250 aka dan nam iPhone 5 :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Eka aththa machan.. eth mama me thread eka damme minissunge 'iPhone hoda naha' kiyala thiyana boru mathaya nathi karanna. Thamanta kamathi 4n ekak ganna eka thamange wadak. Eth ehemai kiyala quality ekata gahanna baha :P

    me mage old article eka kiyawala balanna poddak.. LINK

    Dekama hondai machan. The best OS kiyala ekak naha. iOS wala karanna bari dewal godak Android wala puluwan. ekai mama thaamath dekama use karanne. Habai ithin godak wada daane yanne nathnam normal wada walata use karanna ona nam, support eka aduwak nathuwa at least 3 years yanakan wath one nam ithin iPhone thama. Normally onama android phone ekaka support period eka 18 months.

    ada Android 4.4 awa eth mage Galaxy Nexus ekata denna bahalu mokada 18 months period eken eliye hinda. eth 2010 aapu iPhone 4 ekatai mage 2011 iPad 2 ekatai iOS 7 dunna. onna okama witharak athi samahara unta iOS use karanna. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Iphone eke gana wedi nisa lankawe wediya wikinenne nette.. samsung age adu ganta iphone eka tibanam umbala okkoma kiyawi samsung sux kiyala...eka ani warai..:P:P:P:P

    Samsung flagship phone ekak (Galaxy S or Note) iPhone wala gaanama wenawa, Note nam iPhone ekatath wada wadie machan. eka hinda oya thrake hari yanne naha.
     

    KaSSiPPuwa

    Member
    Oct 26, 2013
    14
    0
    1
    Android :|

    මමත් කාලයක් හිතන් හිටියේ ඇන්ඩ්‍රොයිඩ් වලට කවදාවත් තියෙන් තැනට එන්න බැරිවේයි කියලා.අදටත් ඒක තරමක් ඇත්ත.
    4u3g.png

    aap7.png

    xzc6.png

    kg5e.png

    වරදවා වටහාගන්න එපා.ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ කමකට නැති mobile OS එකක් නෙමේ.මේ කෙටි කාලය තුල ඇන්ඩ්‍රොයිඩ්,iOS වලට වඩා පරිනාමය වෙලා තියෙනවා.අනික ඇන්ඩ්‍රොයිඩ් වල customizations ගැන අයෙ කියන්න ඔනි නැහැ නේ.
    ඒත් ඇන්ඩ්‍රොයිඩ් ගැන වැරදි නාමයක් පැතිරෙන්නේ lower end ෆොන්ස් නිසා.Nexus 7,S4,HTC One eke එහෙම ඇන්ඩ්‍රොයිඩ් run වෙන විදිහයි සැම්සුන්ග් Y එකේ run වෙන විදිහයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්.
    මම නම් හිතන්නේ iOS වඩා ඇන්ඩ්‍රොයිඩ් හොඳයි කියලා.ඒ functionality වත් UI එක ගැන වත් හිතලා නෙමේ.
    මොකෝ ඇන්ඩ්‍රොයිඩ් තිබුනේ නැත්නම් smartphones කියන දේ මිනිස්සු අතර මේච්චර ප්‍රචලිත නොවෙන්න ඉඩ තිබුනා.Samsung,Sony android adopt කරගත්ත නිසා සමජයේ සෑම තරාතිරමක මනුස්සයෙකුටම බස් එකේ යන ගමන් ඇන්ග්‍රි බර්ඩ්ස් හරි ෆේස්බූක් යන්න හරි පුලුවන් උනා.
    මම නම් හිතන්නේ තාක්ශනයේ දොරටු සියල්ලන්ටම විවර කිරන්න මුල් පියවර ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් කියලා.
    ඇනික 4.4 එක සම්පුර්නයෙන් target කරන්නේ lower end smartphones .එකත් එක්ක මේ lower end-high end smartphones අතර තියෙන් gap එක ගොඩක් අඩු වෙන්න පුලුවන්.
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මමත් කාලයක් හිතන් හිටියේ ඇන්ඩ්‍රොයිඩ් වලට කවදාවත් තියෙන් තැනට එන්න බැරිවේයි කියලා.අදටත් ඒක තරමක් ඇත්ත.
    4u3g.png

    aap7.png

    xzc6.png

    kg5e.png

    වරදවා වටහාගන්න එපා.ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ කමකට නැති mobile OS එකක් නෙමේ.මේ කෙටි කාලය තුල ඇන්ඩ්‍රොයිඩ්,iOS වලට වඩා පරිනාමය වෙලා තියෙනවා.අනික ඇන්ඩ්‍රොයිඩ් වල customizations ගැන අයෙ කියන්න ඔනි නැහැ නේ.
    ඒත් ඇන්ඩ්‍රොයිඩ් ගැන වැරදි නාමයක් පැතිරෙන්නේ lower end ෆොන්ස් නිසා.Nexus 7,S4,HTC One eke එහෙම ඇන්ඩ්‍රොයිඩ් run වෙන විදිහයි සැම්සුන්ග් Y එකේ run වෙන විදිහයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්.
    මම නම් හිතන්නේ iOS වඩා ඇන්ඩ්‍රොයිඩ් හොඳයි කියලා.ඒ functionality වත් UI එක ගැන වත් හිතලා නෙමේ.
    මොකෝ ඇන්ඩ්‍රොයිඩ් තිබුනේ නැත්නම් smartphones කියන දේ මිනිස්සු අතර මේච්චර ප්‍රචලිත නොවෙන්න ඉඩ තිබුනා.Samsung,Sony android adopt කරගත්ත නිසා සමජයේ සෑම තරාතිරමක මනුස්සයෙකුටම බස් එකේ යන ගමන් ඇන්ග්‍රි බර්ඩ්ස් හරි ෆේස්බූක් යන්න හරි පුලුවන් උනා.
    මම නම් හිතන්නේ තාක්ශනයේ දොරටු සියල්ලන්ටම විවර කිරන්න මුල් පියවර ගත්තේ ඇන්ඩ්‍රොයිඩ් කියලා.
    ඇනික 4.4 එක සම්පුර්නයෙන් target කරන්නේ lower end smartphones .එකත් එක්ක මේ lower end-high end smartphones අතර තියෙන් gap එක ගොඩක් අඩු වෙන්න පුලුවන්.

    The best comment in thread!!! Agree with you!!!:yes::yes::yes:
    Android is the best!!!
    :D:D:D
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Apple 3gs eka aapu kale ekak thibba.. passe android ekakuth use kara.. kaalayage awaemen Apple eka epa wuna Android features walata mage sitha beduna :P den Apple nikan dunnath ganne nehe :lol:
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    :nerd: android 4.1.2 wala idan droid 4ns enneth media device ekak widiyata connect wenne auto copy wenne na
    (4.1.2 wala kalin apu os wala Mass storage or Media kiyala thoranna thiyenawa)
    1Soyf.png


    itunes hoday nokiya wena mona kiyannada bn apple users la :)
    math apple eka thiyena kaale aamaruwen hari hoday kiya kiya hitiye :P

    fake ewwa nam dena ekak na
    manufacturer or seller refurbished ekak wenna puluwan neh :rolleyes:

    I have samsung GT-I9100 device too, When it plug into usb, the device will be show as Portable Media device in OS but you have option in the settings menu--- USB Utilities, USB Mass Storage. Then applying it you can use your mobile as Flash Storage.

    I think that is new function came with new android version.

    I have Apple iPod 4th Generation with iOS 6.2 and Samsung Galaxy SII Mobile, I think both are same hardware quality but iOS and Android os have very difference,
    As a example,
    In the android image viewer can get lots of thing about image properties. I mean Camera model, Camera Exposure time, Flash Light details, Latitude, Software Version, etc. but iOS 6.2 can`t do it without any application.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Machan both phone types have their own advantages and disadvantages.
    First do not compare iphone vs andriod as first one is a mobile device and the later is an operating system. From my POV, iphone is better for regular user. Ladies, people just use the in the way the manual specifies, etc will be greatly attracted to iphone. but android based mobiles does have many advantages for experiments, trials and so on. so two are good for two types of people. I have used both (iphone 4 and many androids based devices) and that is what I felt

    then, Apple creates the iphone (at least design it) and create the ios. they can optimize either to match to the other. Android is a base platform. there are so many vendors who create mobiles using android.


    Stability, durability is not a matter with android and it is matter with phone. quality materials will lead to better quality phones.

    කවුරුත් දන්නව ඉස්සර ඔය මොන smartphone එක එන්නත් කලින් world's best portable media player එක උනේ Apple iPod එක කියල. ඒ වගෙම multimedia වැඩවලට අදටත් සුපිරිම Apple iMac PCs. ඉතින් ඒ සේරම තාක්ෂණයන්ගේ එකතුවක් උන Apple iPhone එක හොඳ නැහැ කියල කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න එකම හේතුව නොදැනුවත්කම. iPhone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි.
    Bluetooth වලින් files share කරන්න බැහැ කියනව. Memory expand කරන්න බැහැ කියනව. ඒත් ඒකෙ තියන advantages ගැන කතාකරනවද?
    Bluetooth වලින් files share කරන්න බැහැ තමයි. කෙලින්ම PC එකට connect කරල files කොපි කරන්න බැහැ තමයි. ඒත් ඒක නිසාම තමයි iPhone වල stability එක රඳා පවතින්නෙත්. Unsupported or corrupted files කොපි කරන එක වළක්වන්නේ ඒකෙන්.
    Rather than preventing them android provides the possibility of extending the ability to play. you can install a codec and play a new file type. it is not the mobiles fault someone copies a corrupted file. but what we should look at is how it reacts and recover in such scenario. rather than preventing from copying it gives the freedom and handles the exception gracefully. so I do not think by preventing copying file directly and ability to Bluetooth does add any advantage. it is just a safety wrapper to shield the inability to recover from an file type error.

    iPhone එකක් PC එකක් එක්ක synchronize කලාම media library එකක් maintain කරන ඒකත් ගොඩක් ලේසියි
    read this machan. http://lifehacker.com/5801495/how-to-sync-android-with-windows-as-seamlessly-as-an-iphone
    16GB, 32GB, 64GB මෙමරි වලින් එන ෆෝන් එකකට තව මෙමරි කාඩ් මොකටද? 1TB විතර files ෆෝන් එකට කොපි කරගෙන ඉන්න තොපි අනාතද?

    a Full HD film may go around 8G. some times even more.

    මේ තියෙන්නෙ මම දැනට යූස් කරන Samsung කට්ට
    පෙනුම විතරයි වැඩ නෑ. Quality අන්තිමයි කෝල් එකක් ගන්න යනව 5mins විතර හිටපු ගමන් stuck වෙනව. කිසි වැඩක් smooth නැහැ ඒත් බලමු අර පරණ iPhone එකෙයි මේකෙයි specs

    iPhone 3G: TFT capacitive touchscreen, 16M colors, 320 x 480 pixels, 3.5 inches (~165 ppi pixel density), 8 GB, 128 MB RAM, 2 MP, 1600x1200 pixels camera, upgradable to iOS 4.2.1, 412 MHz ARM 11 CPU, PowerVR MBX GPU

    Galaxy Mini: TFT capacitive touchscreen, 256K colors, 240 x 320 pixels, 3.14 inches (~127 ppi pixel density), 160 MB storage, 384 MB RAM, 3.15 MP, 2048x1536 pixels camera, upgradable to v2.3 (Gingerbread), 600 MHz ARMv6, Adreno 200 GPU

    දැක්ක නේද? Samsung එකේ CPU, RAM වැඩි උනාට Apple තරම් performance ගන්න බැහැ. Too laggy
    Your iphone is once a flasgship phone. but the your samsung is not. again anyone has to agree that android is made by copying iOS. no argument there. So there initial versions never upto the level of iOS. but now iOS is copying things from android.
    So compare two new phones. again android is a application running ontop of linux kernel written in customized java. and iOS is written using c based language. so definetly for the same hardware iOS excels. again special tweaks done by apple (because they own both hardware and software) pay off.


    Camera එකත් මෙගා පික්සල් වැඩි උනාට iPhone එකේ තරම් හොඳ නැහැ (both have fixed focus cameras)
    compare two new versions (z1 and iphone 5s)

    එකම දේ iPhone එක තරම් පරිස්සමෙන් යූස් කරන්න ඕනෙ නැහැ Samsung එක. බිම වැටුනත් අවුලක් නැහැ.


    Any way I'm not saying android is best. nah. I just answered your points. iOS has some advantages. some you have mentioned. Android has certain advantages which is purposefully or non-purposefully missed.

    I'm saying again Apple is a great phone. I'm considering buying one for my gf and she always mess up the phone which offers her so many controls. but for me I like the freedom android offers.

    Nothing is best. Both are better in their way. Sorry if I made android or iOS fanboys.

    Good points mate.. I can agree with you.. but I posted this thread to show some people that Apple products are not junk as they think. There are good smartphones like HTC one X, HTC one, Google Nexus (pure android UI), Motorola Droid X which use android as there platform OS but they also have there own weaknesses as well. However if you compare all those smartphones with a one giant competitor like Apple iPhone which features the world's most advanced and most bug free mobile OS, you can simply realize the purpose of having a smartphone and exceeding those Hi-Tech features with not so human friendly giant HD screens and bulky size handsets are totally useless :yes::yes:

    In my experience I have used both Android and iOS devices and I know that some of those devices ain't good while others do. But I am extremely satisfied with every Apple device I used until today because all of them met there stated quality to the max.

    Android as an open source mobile operating system which was created using Linux kernel and modified Java code, is good for some devices but today every manufacturer is trying to use it to feature in their smartphone. So there are lot of incompatibilities and mismatches between Android OS and those devices due to hardware differences and technological changes as well.

    Now look at the Apple's side of story. They create both hardware and software for their own devices so every instruction of their OS is completely match with the hardware. There is no need for tweeking iOS to support for their own product, iPhone, because they both are products of the same manufacturer.

    And for your 1st point.. Apple prevents users from copying unsupported or corrupted material to Apple devices accidentally or by a virus attack, using their synchronizing technique. Also just imagine that you don't know anything about those smartphones but want to buy one and use it for your daily tasks as a life companion. So if you buy an iPhone you can get used to it within one day because it's so easy to understand but it features everything in one tiny package. If you buy an Android smartphone like Samsung Galaxy S4 I bet you have to read a manual or search through internet about how to use it since it is kind of hard to understand to a newbie like I said.

    Well choice is yours folks.. Don't blame me :P
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Yakoo ubala randu wenne mokatada dan android iPhone thiyenawa...mama dakka kage da manda android iPhone akak ussala kiyala news akak yanawa...doctor kenekge
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    iphoneඋයි androidඋයි compare කරනවා කියන්නේ හරියට ජපන් බයික් එකකුයි ඉන්දියන් බයික් එකකුයි compare කරනවා වගේ වැඩක්.
    අවුරුද්දකට ඉන්දියන් බයික් සැහෙන්න එනවා.
    pulser, apache, karisma වගේ highend ඒවත් එනවා.
    හැමෝම ලග තියනවා, හැමෝම පදිනවා.
    එත් අවුරුද්ද යද්දී ලෙඩ දෙනවා.
    ගත්ත අලුත තිබුන ගතිය නැහැ. :no:
    පෙට්‍රල් කරන්නේ නැහැ , කඳු අදින්නෙත් නැහැ. :baffled:
    තියනවයි කිව්ව පට්ට performance වලින් බාගයක් වත් නැහැ.
    ගානකට දීල දාන්න හොද 2nd hand මාකට් එකක් නැහැ.

    එත් honda බයික් එකක් එන්නේ කාලෙකට පස්සේ.
    එකක් අවුට් වුනාම හැමෝම එක ගැන කතා වෙනවා.
    ටිකක් ගණන්. එත් ගත්තොත් ගත්තමයි.
    ලෙඩ අඩුයි, කාලෙත් එක්ක performance අඩු වෙන්නේ නැහැ. :yes:

    ඕකම තමයි iphone / android අතරෙත් තියෙන්නේ.
    මම මිට අවුරුදු 3කටත් කලින් ගත්තු (2010 oct) iphone4 එක තාම බබා වගේ මගේ ලග තියනව.:yes::yes:
    ios7 නුත් දාල පොඩ්ඩක්වත් stuck නොවී වැඩ.
    එත් එක්කම අවුට් වුන galaxy s2 එකක් මල්ලිට අරන් දුන්න.
    ඒක අවුරුද්දක් වත් පාවිච්චි කරන්නේ නැතුව හෙන අඩුවට විකුනන්න උනා අවුල් යන හින්ද.:no:
     
    Last edited:

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    iOS 7 vs Android 4.3 Jelly Bean

    Mama nam Apple phone use katalanam na. but magay yaluwak laga iphone 5 akak thiyanawa. mama dane use karannay SONY xperia V phone akak, aluthan release karapu Android 4.4 Kitkat aka IOS 7 akata wada hoda akak wai kiyala mata hithanawa. Matanam iphone akata wada Andriod aka hodai.

    katiyama may site akay thiyana video akath balanko.
    http://pocketnow.com/2013/09/27/ios-7-vs-jelly-bean
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ithin yako poddak hoyala balala kiyapan oka mata:angry::angry::angry:
    ekek kiwwa iphone 5s kiyanne iphone 5 mai kisi wenasak na boru show ekata ganne arakai mekai kiyala:rolleyes:
    balapan kalin thread eke man facts uth ekka kattiyatama kiwwa eth me kohewath nathi eka halparuwek witharak ridichcha para ka gahuwa:P
    eka ekaata eka eka dewal set wenawa athi
    but toyotai audi deka compare karala wadak nane mokada hamoma dannawa audi thamai toyota walata wada honda kiyala:rofl:
    anna e wage thamai methanath scene eka
    apple ganna eka apple gannawa samsung ganna eka samsung gannawa:rolleyes:
    eth e deka compare karanna hadana eka thamai othana awula:rofl:
    mokada kawadawath IOS wage powerful mobile os ekakata android wage open source os ekakata kittu karannawath ba:no::P
    mokada android kiyanne onama device ekakata customize karanna puluwan common os ekak :P
    dan oya chinese phone walatath android enne:rofl:
    IOS kiyanne android enna awrudu ganakata kalin indan develop karapu os ekak:rolleyes:
    ehema ekak kohomada me langadi apu ekakata compare karala eka hondai kiyanne:rofl:
    aththa piliganin machn:yes::yes:
    agree 100%
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Apple iPhone එක හොඳ නැහැ කියල කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න එකම හේතුව නොදැනුවත්කම. iPhone හොඳ නැහැ කියන කිසි කෙනෙක් iPhone එකක් මාසයක්වත් යූස් කරපු අය නෙමෙයි.


    සිරාම කතාව බන් :nerd:
    apple Suxx කියලා කෑගහන උන්ගෙන් අඩෝ උබ apple device එකක් use කරලා තියෙනවද කියලා

    නෑ ඉතින් use කරලා නම් නෑ , මොකටද බන් ඔච්චර ලොකු ගානක් දීල ඕව ගන්නේ ඔය options තියේනම android phone එකක් ඊට කොච්චර අඩුවට ගත්ත හැකිද ? :baffled:

    ඔන්න ඕක තමා iPhone suxx කියන හැම එකාම කියන කතන්දරේ :lol::lol::lol:

    Samsung Quad core < Apple Dual core :cool:

    iOS , hardware software optimization ලොවෙත් android වලට ගන්න බෑ :no::dull:
    Open source Suxx ( security ගැනත් Android ගැන කියන්න තියෙන්නේ ඔය ටිකම තමා ) :nerd:


    ( ඔය Poll එකෙන් ඕක තීරණේ කරන්න බෑ බන් අනිවා ඕකෙන් android වලට votes වැඩි වෙයි , එකට හේතුව දැන් එන අජූත china Phones වලත් run වෙන්නේ Android :P )
     
    Last edited: