kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඔන්න යාලුවනේ add click කරල කීයක් හරි හොයන්න try කරන අපේ එළකිරි යාළුවන්ට නියම අලුත් site එකක් ගැන කියන්නයි හදන්නේ.

    q74bg.png

    මේකෙන් add එකකට $0.05 ක් වගේ ගානක් ගෙවනවා. දවසකට add 15ක් දෙනවා.
    kc8ur.png

    දවසකට $0.6375 ක්. $4ක් හෙව්වට පස්සේ paypal හරි payza හරි account එකකට withdrawal කරන්න පුළුවන්. මම නම් තවම දවසයි වැඩේ පටන් අරන්. add වලට මෙච්චර ගෙවන bux site එකක් නම් මිට කලින් මම දැකල නෑ. ඇවිත් set වෙන්න.

    මෙන්න සල්ලි ගෙවනවා කියන එකට සාක්ෂි
    o5hzo.png

    මෙන්න දවස් 2කට පස්සේ මගේ account details
    61kmp.png

    කැමතිනම් මගේ referral කෙනෙක් විදියට මෙතනින් එන්න

    නැත්නම් google search කරලා signup වෙන්න.


    වැඩේට කැමති අය අනිත් යාලුවන්ටත් මේක බලන්න bump එකක් වත් දා ගෙන යන්න
     
    Last edited: