1100 mugawa tiyenne
ow machan 1100 eka root kerela ICS dala tiyenne patta slow..
apita evoque ekak ganna me athmewath bari wei ban


1100 mugawa tiyenne


s3 ekai i4s ekai wenasa terenawa ban 4n dema man allala tiyanawa..apple eka constant s3 ekata wada..mata kiyanne terenne nathi mewwa ekak apple eke tiyanawa....![]()



ow machan 1100 eka root kerela ICS dala tiyenne patta slow..
apita evoque ekak ganna me athmewath bari wei ban![]()

allala tibbata use karala nane.. ube phone eke foto ekak dapan raththaranta ridennath ekka


රත්තරං;15828522 said:kiyanna therenne nathnam kiyanna epa machan

plastic kimbata riduna haha![]()


ko umbe evoque 4tos???????????man dannam 4to ekak eeta passe umbe evoque 4to ekak danna ona harida?![]()
methana katha karanne fones gana... evoque eka balanna dennam patiyo passe ita isella danna oyage phone eka... thread ekata adala phone eka



mata 4n ekak na ban..mama allapu gedera ekage hari ape bappage hari 4n eka illagena 4tos tikak gahala hawas wela dannam..
i phone is the best
eeta wada riduna ada evoque karayek thawa podden mawa yata keran yanawa ude..![]()

රත්තරං;15828259 said:galaxy mini - ඕක ඔය සමහර ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගද්දි ඔෆර්ස් වලට ෆ්රී හම්බ වෙන ජරාවක්නේ බන්මට සෝනි Smart LED TV එකක් එක්ක ගැලැක්සි S3 මිනි එකක් free හම්බ උනා. එක මම ලබන පාර ඕලෙවල් කරන නංගි කෙනෙක්ට දෙන්න ඉන්නේ.
ඊයා.. මේ මලජරාව පාවිච්චි කරලද උබ ඇන්ඩ්රොයිඩ් වල ගුන අගුන කියවන්නේ? කුජීතයි බන්,, ඕක ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක්යෑ. ඇන්ඩ්රොයිඩ් දාපු 3310 එකක්නේ බන්
ඔය ජරාව පාවිච්චි කලානම් ඇන්ඩ්රොයිඩ් විතරක් නෙමේ ජීවිතෙත් එපා වෙනවා
ඒමදිවට ඒක අයිෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරලා.. ලොලේ ලොල්
හෙට අනිද්දට බෙන්ස් කාර් එකක් ලේනන්ඩ් බස් එකක් එක්ක කම්පෙයාර් කරලා පවර්ෆුල් නෑ ලේලන්ඩ් හොදයි කියලා ත්රෙඩ් එකක් දාපන්




ඉවොක් විතරක් නෙම උබව ත්රි විල් පවා හප්පන් යනවා මොකද උබ වගේ එකෙක් රටට බරක්. ජොබ් එකක් කරපංකෝ සුපුන් ප්ලාස්ටික් ඩයස්. ඇයි බන් timepass කෙනෙක් වෙන්නේ![]()


mata qualification na ban OL,AL fail...

mata 4n ekak na ban..mama allapu gedera ekage hari ape bappage hari 4n eka illagena 4tos tikak gahala hawas wela dannam..
![]()

දාපන්කෝ ඩයස් ෆොටෝ ටිකක් අනේ අපිට ඔයාගේ ෆෝන් එක බලන්න අසයි. iphone ඔයාට නැහැ කියලා දන්නවා තියන එකක් දාන්න![]()



ඉතින් මචන් මම කම්පෙයාර් කරේ මගේ පරණ iPhone 3G එකට ගැලපෙන spec එකක් තියන Android ෆෝන් එකක්නේ. එහෙම නැතිව 5year old iPhone 3G එකකට 2012 අළුතෙන් ආපු HTC one වගේ එකක් කම්පෙයාර් කරන්නද? Galaxy mini එක flagship ෆෝන් එකක් උනාට මගේ එක Dubai වලින් ගෙනාපු ඔරිජිනල් එකක්.![]()
mata qualification na ban OL,AL fail...
mata security job ekakwath hoyala denna baida umba kerenawa wage?![]()