Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo::confused::confused::confused:
    raththaran = (i phone - hamba) * (sinhala + android) :baffled:
    :lol::lol::lol:

    9.gif

    spinner-ani48.gif

    #$^&*()_+:angry::angry::angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • eeta wada riduna ada evoque karayek thawa podden mawa yata keran yanawa ude..:(:(

    ඉවොක් විතරක් නෙම උබව ත්‍රි විල් පවා හප්පන් යනවා මොකද උබ වගේ එකෙක් රටට බරක්. ජොබ් එකක් කරපංකෝ සුපුන් ප්ලාස්ටික් ඩයස්. ඇයි බන් timepass කෙනෙක් වෙන්නේ :eek:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රත්තරං;15828259 said:
    galaxy mini - ඕක ඔය සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගද්දි ඔෆර්ස් වලට ෆ්‍රී හම්බ වෙන ජරාවක්නේ බන් :lol::lol::lol: මට සෝනි Smart LED TV එකක් එක්ක ගැලැක්සි S3 මිනි එකක් free හම්බ උනා. එක මම ලබන පාර ඕලෙවල් කරන නංගි කෙනෙක්ට දෙන්න ඉන්නේ. :lol::lol::lol::lol:

    ඊයා.. මේ මලජරාව පාවිච්චි කරලද උබ ඇන්ඩ්‍රොයිඩ් වල ගුන අගුන කියවන්නේ? කුජීතයි බන්,, ඕක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්යෑ. ඇන්ඩ්‍රොයිඩ් දාපු 3310 එකක්නේ බන්:lol::lol::lol:

    ඔය ජරාව පාවිච්චි කලානම් ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙමේ ජීවිතෙත් එපා වෙනවා :lol::lol::lol::lol::lol:

    ඒමදිවට ඒක අයිෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරලා.. ලොලේ ලොල්

    හෙට අනිද්දට බෙන්ස් කාර් එකක් ලේනන්ඩ් බස් එකක් එක්ක කම්පෙයාර් කරලා පවර්ෆුල් නෑ ලේලන්ඩ් හොදයි කියලා ත්‍රෙඩ් එකක් දාපන්:lol::lol::lol::lol::lol:

    ඉතින් මචන් මම කම්පෙයාර් කරේ මගේ පරණ iPhone 3G එකට ගැලපෙන spec එකක් තියන Android ෆෝන් එකක්නේ. එහෙම නැතිව 5year old iPhone 3G එකකට 2012 අළුතෙන් ආපු HTC one වගේ එකක් කම්පෙයාර් කරන්නද? Galaxy mini එක flagship ෆෝන් එකක් උනාට මගේ එක Dubai වලින් ගෙනාපු ඔරිජිනල් එකක්. :P:P:P:P
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉවොක් විතරක් නෙම උබව ත්‍රි විල් පවා හප්පන් යනවා මොකද උබ වගේ එකෙක් රටට බරක්. ජොබ් එකක් කරපංකෝ සුපුන් ප්ලාස්ටික් ඩයස්. ඇයි බන් timepass කෙනෙක් වෙන්නේ :eek:

    :lol::lol::lol: mata qualification na ban OL,AL fail...:(
    mata security job ekakwath hoyala denna baida umba kerenawa wage?:(
     

    aruna47

    Well-known member
  • :lol::lol::lol::lol: mata 4n ekak na ban..mama allapu gedera ekage hari ape bappage hari 4n eka illagena 4tos tikak gahala hawas wela dannam..:(

    දාපන්කෝ ඩයස් ෆොටෝ ටිකක් අනේ අපිට ඔයාගේ ෆෝන් එක බලන්න අසයි. iphone ඔයාට නැහැ කියලා දන්නවා තියන එකක් දාන්න :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    I phone =
    mercedes-benz-c-class-2010-10-5-9-29-33.jpg


    නම්

    Android phones =
    Dumper-Tipper-Heavy-Duty-Truck-6-4-FEN5252-380HP-.jpg


    එතකොට මේ ඉන්නේ iphone එක්ක android කම්පෙයාර් කරන මානසිකත්වයේ ඇපල් ගත්ත උන් උන්

    water-buffalo_750_600x450.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතින් මචන් මම කම්පෙයාර් කරේ මගේ පරණ iPhone 3G එකට ගැලපෙන spec එකක් තියන Android ෆෝන් එකක්නේ. එහෙම නැතිව 5year old iPhone 3G එකකට 2012 අළුතෙන් ආපු HTC one වගේ එකක් කම්පෙයාර් කරන්නද? Galaxy mini එක flagship ෆෝන් එකක් උනාට මගේ එක Dubai වලින් ගෙනාපු ඔරිජිනල් එකක්. :P:P:P:P

    ඉතුරු කමෙන්ට්ස් ටිකත් කියවලාම ඉදපන්
     

    aruna47

    Well-known member
  • :lol::lol::lol: mata qualification na ban OL,AL fail...:(
    mata security job ekakwath hoyala denna baida umba kerenawa wage?:(

    උබ මම එදා රට යන්න ත්‍රෙඩ් දාපු වෙලේ උබ මගේ ගාවට දුවගෙන ආවේ රට යන්න අසයි ඩුබායි හරි කමක් නැහැ කියලා තොට මතකද. ඕලෙවල් ඒලෙවල් fail උබ අලුතෙන් 5 වසරේ විභාගේ ලියලා වරෙන් සිකුරිටි ජොබක් හරි හොයලා දෙන්නම් :lol: