Game of Thrones Fans

Sep 1, 2009
2,359
215
0
රිසර්ච් කලත් මූ රිපෝට් එකක් නමෙයිනෙ බන්.. පට්ටම විදියට ගලපලා අඹරවල තියෙන්න...
ලන්කාවෙ මෙගා ටෙලි කාරයෙක් චරිත 10ක් විතරක් ගත්තත් ප්ලොට් එක අනාගන්නව..

අපේ උන් බන් එදා වෙලා කවර් කරගන්නනෙ drama film කරන්නේ
මුන් එහෙම නෙමේනේ බන්..උන්ගේ ජීවිතේම කැපවෙලා තියෙන්නේ ලිවීමට..ඉතින් එකට අවුරුදු ගනන් කාලය වැය කර කර හොදම නිර්මාණය එලියට දන්නා තමයි උත්සාහ කරන්නේ..
 
Sep 1, 2009
2,359
215
0
1426328_213509302163017_1679634135_n.jpg