වාහන සෙල්

aruna47

Well-known member
  • අලුතෙන් වාහනයක් මිලදී ගන්න අයට

    usedcar_topimg.jpg


    උබලා අලුතෙන් වාහනයක් ගන්න යනකොට සෙල් එකකින් වේවා privet වේවා වාහනේ මාර්කට් එකේ යන මිල බලපන්. ලස්සනට රැවටෙන්න එපා bodykit වලට options වලට රැවටෙන්න එපා. මොකද ලංකාවට ගෙන හුගක් අලුත්ම වාහන සාමාන්‍ය factory විදිහට එවන්නේ.

    Factory විදිහට කියන්නේ DVD players, multi function, bodykit, gold front grill,projector lamps එහෙම එන්නේ නැහැ ලංකාවට එන හුගක් වාහන වල. උදාහරණයකට ටොයෝටා ප්‍රිමියෝ ඇලියන් ප්‍රියස් නිසාන් මිට්සුබිෂි වගේ වාහන අපේ ලංකාවට එන්නේ factory හදන විදිහට. ඒ කියන්නේ තනිකර හෙළුවෙන් එන්නේ.

    ඉතින් එකට හුගක් සෙල් වල කරන්නේ වාහන full option කරන්නේ චීනයෙන් අවශ්‍ය කරන කැලි ටික ගෙන්නනවා. multi function එතකොට headlight තව sound system original එන්නේ නැත්නම් දානවා.

    මතක තියාගන්න මේ දාන කැලි හැම එකක්ම වැඩිම අවුරුදු 2ක් නැත්නම් 3යි වාහනේ original එන කැලි වගේ නෙම. වැඩි කල් පාවිච්චි කරන්න බැහැ.

    japan කැලි ලක්ෂ 6ක් නම් Chinese එව්වා ලක්ෂ දෙකක් වගේ වෙද්දී complete ම දාන්න පුළුවන්.

    ඊලග එක තමයි වාහනේ JAAI certificate එක මේක ලංකාවේ දැන් හැම තැනම හොරට හදනවා. වාහනේ දුවලා තියෙනවා නම් 30,000km ඒ දුවලා තියෙන ගාන reset කරලා 3000km වගේ JAAI එකක් හදනවා ඒ අවශ්‍ය විදිහට. ඔය mileage එක reset කරලාද නැත්ද කියලා බලන්න පුළුවන් උපකරණ ටොයෝටා කොම්පැනියේ වගේම අනෙකුත් තැන් වලත් තියෙනවා.

    වාහනේ ටයර් වලින් හොයාගන්න පුළුවන් දුවලද නැත්ද කියලා. company එකෙන් ආපු අලුත් ටයර් නම් තියෙන්නේ ටයර් 4 සහ spare wheel එකේ serial numbers එකයි. අනික දුවපු ටයර් වල කට්ට රවුම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ


    34rj3er.jpg


    අනික සෙල් කාරයෝ කරන්නේ වාහනේ ටයර් එකට විකුනන්න කලින් වැක්ස් කරනවා එතකොට ටයර් බ්‍රෑන්ඩ් නිව් වගේ තිබ්බට හොදට බැලුවොත් ඇතුලෙන් ගෙවිලා ගිහින් පොඩි පොඩි කඩතොළු තියෙනවා. තව එකෙක් ඔය 3000km දිව්වා කියන ඒවා වල වාහනේ ඇතුලෙන් හොයා ගන්නත් පුළුවන්. ඒ steering wheel එක මැදිලා වගේ තියෙන්නේ buttons එහෙම මදිලා වගේ තියෙනවා නම් ඒ වාහනේ හොදට දුවලා තියෙන එකක්.

    ඊලග එක තමයි වාහනේ මීටර් කරකවපුවා කවදාවත් ගන්න එපා. මොකද ඒ වාහනේ timing belt තෙල් එහෙම මාරු කරන්න ඕන දේවල් service කරන්න ඕන දේවල් හරියට මග හැරෙනවා.

    කෙනෙක් කියන්න පුළුවන් දැන් ලංකාවට එන වාහන 0 mileage තමයි එන්නේ කියලා. ජපානෙන් දුවපුවා අඩු ගානට අරගෙන ඒවා ලංකාවට දාලා JAAI හදලා ටයර් දැම්මහම. බ්‍රෑන්ඩ් නිව් වගේ තමයි. අනික ජපානේ වාහන අපේ ලංකාවේ වගේ ජරාවට පාවිච්චි කරනවා අඩුයි. එක නිසා used කරපු එව්වත් 20,000 දිව්වත් බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා.

    මේ වගේ හොර මගඩි වැඩ වැඩි පුරම කරන්නේ මුස්ලිම් උන්. සින්හලුත් නැත්තේම නැහැ ඒත් වැඩි පුර මේ ජාවාරම ජයටම කරන්නේ මුස්ලිම් උන් කොහුවල දුටුගැමුණු street එකේ එහෙම ඔය කැලි අටෝන තැන් ගොඩක් තියනවා. මාතියා එන්න බ්‍රෑන්ඩ් නිව් කිව්වට පොඩ්ඩක් හොයලා බලලා ගනින්. සෙල් කාරයෝ කියන්නේ පට්ට කපටි ජාතියක් එක නිසා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් වාහන ගත්තට හොදට හොයලා බලලා ගනින්.


    තව දෙයක් ලංකාවට එන සමහර වාහන තායිලන්තේ ගහන්නේ. එව්වා වල made in japan කියලා කොහෙවත් ගහලා නැ. මොන්ටෙරෝ සපෝර්ට්, ටොයෝටා ෆොර්චුනර් ටොයෝටා සහරා බේසික් එක නිසාන් පැට්‍රොල්, මොන්ටෙරෝ එහෙම ලංකාවට පර්මිට් වලට එන එව්වා ඔක්කොම තායිලන්තේ නිෂ්පාදනය කරන්නේ.

    ජපානේ නිෂ්පාදනය කරන එව්වා ගෙන්න ගන්න ඕන නම් උබලා personal import කරපන්. company එක හරහා ගෙන්න ගත්තොත් හම්බ වෙන්නේ තයිලන්තෙන්.ජපානේ හුගක් නිෂ්පාදනය කරන්නේ දැන් පෙට්රෝල් වාහන. යුරෝපයේ සහ ඔස්ට්‍රලියාවේ තමයි ඩිසල් වාහන ගහන්නේ. එක නිසා පොඩ්ඩක් හොයලා බලලා ගනින්. මොකද ඔය හොදයි කියන එව්වා ජප්පෝ විකුණන එව්වා තරම් ගුණාත්මක නැහැ.

    ඩිසල් ගැන කියනවා නම් ලංකාවේ සුපර් ඩිසල් කවලම් තියෙන්නේ පෙට්රෝල් පවා එහෙමයි එක නිසා ඩිසල් ගහනවා නම් extraa mile ගහන්න. පෙට්රෝල් හෝ ඩිසල් IOC වගේ ගහන්න.



     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    TFS - rep kalin deela nisa be kiyanawa

    Hyundai gena moko kiyanne machan .

    mama oya hamba gubbeyam walin kisima deyak ganne ne ban
     

    aruna47

    Well-known member
  • TFS - rep kalin deela nisa be kiyanawa

    Hyundai gena moko kiyanne machan .

    mama oya hamba gubbeyam walin kisima deyak ganne ne ban

    second hand මාර්කෙට් නම් නැහැ හැබැයි දැන් එන kia එහෙම options ටොයෝටා සමානව එනවා. තෙල් වල තමයි ප්‍රශ්නේ බන්. සුපර් ඩිසල් කවලම් ඕන වාහනයක් හොදයි හරියට maintain කරනවා නම් අවුරුදු 5ක් දුවන්න පුළුවන් කිසි කරදරයක් නැතිව. එත් ලංකාවේ වගේ නම් බැහැ.:no:
     

    aruna47

    Well-known member
  • manදman;15829048 said:
    thanx machan IOC gahnnda kiwe machan eka wadiya aul nadda?

    IOC extra mile නම් හොදයි ඒ වගේම super petrol හොදයි කියලා හිතනවා. ලංකාවේ නම් සිපෙට්කෝ නම් ගහපන් වැඩියෙන් වාහන වලට ඉන්ධන ගහන තැනකින් නැත්නම් ඉතින් කවලම් තමයි දෙන්නේ හුගක්. ලංකාවේ ජරා දේශපාලකයෝ ඉන්නකම් රටට සෙතක් නැහැ. ජරාව කාලා ජරාව අඩු ගානට ගෙනල්ලා වැඩි ගානට දෙනවා :(
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Machan personal import kiyana eken umba adahas kale mokada, wahana import karana company ekakin import karana ekada,

    else api ehe kawuru hari friend kenek set karagen gennana ekada.

    podi idea ekak deepanko
     

    aruna47

    Well-known member
  • Machan personal import kiyana eken umba adahas kale mokada, wahana import karana company ekakin import karana ekada,

    else api ehe kawuru hari friend kenek set karagen gennana ekada.

    podi idea ekak deepanko

    උබට සල්ලි නැත්නම් වාහනේ බැංකුවක් හරහා ගෙන්න ගන්න පුළුවන් මෙන්න ලින්ක් එක http://www.click2drive.lk/ උබෙන් වැඩි පුර සත 5ක් වත් මුන් ගන්නේ නැහැ. advance එකක් දීපන් වාහනේ ගෙන්නලා දෙයි .

    එහෙම නැත්නම් උබට සල්ලි තියෙනවා නම් ලංකාවේ duty එක බලපන් වාහනේට ගහන දැන් තියෙන අලුත් නීතියට අනුව full option උනත් නැතත් duty එක එකයි. එක නිසා options වැඩියෙන් තිබ්බා කියලා duty වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන් තිබ්බා කියලා අඩු වෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ සයිට් එකකින් උබට වාහනේ ගෙන්න ගන්න පුළුවන් උබට seller එක්ක direct කතා කරන්න පුළුවන්. අතර මැදියෝ ඕන නැහැ. http://www.tradecarview.com/
     
    • Like
    Reactions: walkernet

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    උබට සල්ලි නැත්නම් වාහනේ බැංකුවක් හරහා ගෙන්න ගන්න පුළුවන් මෙන්න ලින්ක් එක http://www.click2drive.lk/ උබෙන් වැඩි පුර සත 5ක් වත් මුන් ගන්නේ නැහැ. advance එකක් දීපන් වාහනේ ගෙන්නලා දෙයි .

    එහෙම නැත්නම් උබට සල්ලි තියෙනවා නම් ලංකාවේ duty එක බලපන් වාහනේට ගහන දැන් තියෙන අලුත් නීතියට අනුව full option උනත් නැතත් duty එක එකයි. එක නිසා options වැඩියෙන් තිබ්බා කියලා duty වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන් තිබ්බා කියලා අඩු වෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ සයිට් එකකින් උබට වාහනේ ගෙන්න ගන්න පුළුවන් උබට seller එක්ක direct කතා කරන්න පුළුවන්. අතර මැදියෝ ඕන නැහැ. http://www.tradecarview.com/

    ela thnx machan,rep +
     
    • Like
    Reactions: aruna47

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    good info machan...

    machan sampath click2buy scene eka poddak wistara karanna puluwanda?

    As I have already added you Reps recently, I am not allowed now... :(