machan lankawe kohen fuel gahewwth akai mokada okkoma kalawan, mama meka hodatama dannawa LIOC (I mean IOC) akata bedanneth CPSTL (Ceypetco) 1nma thama... mama mewa danne mamath Ceypetco thama work kale........
ඩිසල් ගැන කියනවා නම් ලංකාවේ සුපර් ඩිසල් කවලම් තියෙන්නේ පෙට්රෝල් පවා එහෙමයි එක නිසා ඩිසල් ගහනවා නම් extraa mile ගහන්න. පෙට්රෝල් හෝ ඩිසල් IOC වගේ ගහන්න.
aqua එකක් ගන්නේ නැතිව prius එකක් ගනින් අලුත් එකක් පුළුවන් නම්
Machan man langa denata 2008, 141 corolla ekak tiyanawa, man baluwe Aqua ekakta wage yanna,man godakma daily use karanna tama vahane ganne. any thoughts on this,
Balamu machan, prius ekakta 42k wath yanawa ne, salli set wena hetiyata tama
machan lankawe kohen fuel gahewwth akai mokada okkoma kalawan, mama meka hodatama dannawa LIOC (I mean IOC) akata bedanneth CPSTL (Ceypetco) 1nma thama... mama mewa danne mamath Ceypetco thama work kale........

වාහන සේල් එකක් මුර කරලා ඔබ ලබල තියෙන අත්දැකිම් අපිත් එක්ක බේදා ගත්තට ස්තුතියි .හොද තේරෙඩ් එකක් +

රත්තරං;15844173 said:මේ රීකන්ඩිශන් හුයනු ගේන එක නවත්තලා බ්රෑන්ඩ් නිව් ගෙන්නුවනම් රටටත් ලාබයි