Apple iPhone vs Android phones. Vote Sinhalu!!

What is the best among these?

  • Apple iPhone is the best!

    Votes: 126 38.0%
  • Android phones are the best. iPhone sucks :P

    Votes: 206 62.0%

  • Total voters
    332

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    yMwmG.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    i've been using apple for 3 years
    switched to android purely out of curiosity to see what the buzz about this thing is

    it just SUX !

    android users say you can replace default apps if you dont want the stock app , why the FUCK would you need to replace it first place ? cz tz not good enough :lol:
    says a lot about the os and its users

    having said that android is the most customizable OS , no doubts about it
    but just isn't as good as ios

    apple ios is designed along with the hardware
    unlike android where you design the os and later adapt it into various hardware requirements. this makes a lot of difference and this is the reason why apple can stand out in benchmark tests with less hardware features than a phone running android.

    and about the vote here , for those who says android is gorgeous and apple sux , i'm curious as to howmany of you chepos have actually owned an iphone , ipad or even an ipod.. ??? answer would be near 0 :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රත්තරං;15828793 said:
    ඔව් බන් සෑහෙන්න රිදුනා

    ඇපල් පාච්චල් කලේ නෑ. උබ මම කියපු දේ තේරුම් අරන් නෑ. මම කියන්නේ iphone එකක් අරන් කම්පෙයාර් කරන උන් රට හරක් කියලා. ආයෙම කමෙන්ට්ස් ටික කියවපන්. බූරුවෝ මිදි ලෙලි කාලා කෑගහනවා වගේ අස්සයෝ මිදි කාලා මිදි තමා හොදම පලතුර කියලා කෑ ගහන්නේ නෑ. වෙලා තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් එකක් නැති මිනිස්සු ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන ඇපල් අරන් කැමල් වෙලා ඉන්න එක

    මම ගොඩේ හිගන්නා ඉක්කෝලේ ගිහින් ඉගෙනගෙන ලොකුවෙලා රස්සාවක් කරලා නොකා නොබී පඩිය මාස 6ක් විතර එකතු කරන් අයිෆෝන් එකක් අරන් බලලා කියන්නම්කෝ එහෙනම් ඒ ගැන

    :lol:මෝඩයොත් එක්ක කතාවට යන්න එපා බං.උබේ වටිනා කාලෙත් අපරාදේ..:)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    i've been using apple for 3 years
    switched to android purely out of curiosity to see what the buzz about this thing is

    it just SUX !

    android users say you can replace default apps if you dont want the stock app , why the FUCK would you need to replace it first place ? cz tz not good enough :lol:
    says a lot about the os and its users

    having said that android is the most customizable OS , no doubts about it
    but just isn't as good as ios

    apple ios is designed along with the hardware
    unlike android where you design the os and later adapt it into various hardware requirements. this makes a lot of difference and this is the reason why apple can stand out in benchmark tests with less hardware features than a phone running android.

    and about the vote here , for those who says android is gorgeous and apple sux , i'm curious as to howmany of you chepos have actually owned an iphone , ipad or even an ipod.. ??? answer would be near 0 :lol:
    Aththada Puthe :P:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මෙහෙමයි යාළුවා මුලින්ම කියන්න ඕනේ .ලොකේ මොබයිල් ෆෝන් මාර්කට් එකේ වැඩිම කොටස් හිමි කාරත්වය දරන්නේ Nokia Company එක(ගඩොල් භාග ,Nokia 33010 වගේ සවිමත් එව්වා එක්ක ) .හැබැයි Smartphone market එකේ වැඩිම ඇපල් සමාගම .මොකද ඇපල් එක I Phone විතරමනේ ඩිසයින් කලේ වෙන මොනවත් නැහැ නේ .

    …හැබැයි මුල් කාලේ අපේ රටේ (දැනුත් කිසි වෙනසක් නැහැ ) ඇපල් product එකක් අතේ තියන් ඉන්නවානම් කවුරු හරි ඌ රජෙක් වගේ ..මොකද හැමෝම එව්වා ගන්නේ නැහැ .හේතුව තමා එක්කෝ ඒ ප්‍රඩක්ට් එකකට වියදම් කරන්න වත්කම නැහැ ,නැත්තම් වත්කමක් තිබ්බත් ගන්න කැමති නැහැ .මොකද සල්ලි තියෙන සමහර මිනිස්සු හිතන විදි වෙනස් .හැබැයි ඔය ගොඩක්(හැමොම නෙමේ ) ලංකාවෙ ඇපල් වැඩ්ඩෝ ඇපල් ප්‍රඩක්ට්ස් ගන්නේ තමන් මහන්සියෙන් උපයපු සල්ලි වලින් නම් නෙමේ .එක්කෝ දෙමාපියන් මහන්සියෙන් ඉතුරු කරපු තුට්ටුවෙන් .නැත්තම් උපන්දින තැග්ගක් වශයෙන් බොයි ෆ්‍රෙන්ඩ් ගෙන් /ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් ලැබෙන ගිෆ්ට් එකක් වශයෙන් .එහෙම නැත්තම් වැලන්ටයින් තැග්ගක් වශයෙන් .ඒකත් විෂේශයෙන් මෙතන කියන්න ඕනේ .
    …හැබයි හැමොන්ටම එකවගේ සල්ලි නැහැ නේ .ඒක නිසා ඒ ඒ අයට තියෙන වත්කම අනුව එක එක දෙවල් ගැනීම වෙනස් වෙනවා .ඒක නිසා තමන් ඇපල් ප්‍රඩක්ට්ස් පාවිච්චි කලා කියලා අනික් අයව අවතක්සේරු කරන්න එපා සල්ලි නැති හිගන්න්නෝ,අනාථයෝ කියලා .මොකද ඇපල් එක හදපු මනුස්සයත්(Steve Jobs) හිඟන්නෙක් ,අනාථයෙක් වගේ ඉඳලා තමා ඇපල් වගේ සමාගමක් පටන් ගත්තේ.මොකද එයාම එයාගේ ජීවිත කතාව කියද්දි කියලා තියෙනවා ඉස්සර කොකාකෝලා කෑන් බිලා කැන් එක රිටර්න් කරාහාම ලැබෙනවළු ඩොලර් සත 5ක් .වෙන කවුරුවත් එහෙම ඒ ඩොලර් සත 5 ගත්තේ නැහැළු .ඒත් Steve Jobs ඒ කැන්ස් එකතු කරලා ඒ සත ගණන් ගන්නවළු .මොකද ඒයා ගාව සල්ලි නැති නිසා .Steve Jobs ගේ දෙමාපියන් කියන අය එයාව දරුකමට හදාගන්න ගත්ත අය මිසක් සැබෑ දෙමාපියන් නෙමේ .ඒ කියන්නේ මිනිහා අනාථයෙක් වගේ තමා .ඉතිං එහෙම කෙනෙක් පටන් ගත්ත සමාගමක ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන ඕගොල්ලෝ ඒ ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න වත්කමක් නැති අනෙක් අයට හිඟන්නෝ ,අනාථයෝ කියලා කින්ඩිය දානවනම් ,ඔය ප්‍රඩක්ට් එක පාවිච්චි කරන එකෙන් වැඩක්ම නැහැ .
    …හරි මම දැන් එන්නම් අනෙක් කාරණේට .
    …මම කලින් කිව්වනේ එක එක්කෙනාගේ වත්කම අනුව තමා ඒගොල්ලෝඅ ගන්න දේවල් තීරණය වෙන්නේ කියලා .මේකත් මතක තියාගන්නකෝ.යම් කිසි ප්‍රඩක්ට් එකක් ගන්නවානම් ඒ ප්‍රඩක්ට් එකේ නියම වටිනා කම තියෙන්නේ ඒ ප්‍රඩක්ට් එක හදල තියෙන එව්වයේ නෙමේ .ඒ ප්‍රඩක්ට් එක පාවිච්චි කරන මනුස්සයා ගේ Quality එක අනුව .ඒ කිව්වේ යම් ප්‍රඩක්ට් එකක් Use කරද්දි ඒ පාවිච්චි කරන කෙනා කොච්චර දුරට ඒ ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියන එක තමා මූලිකම දේ .තවත් තෙරෙන්න කියනවානම් .සල්ලි තිබ්බ පලියට බයිසිකලයක් වත් පැදගන්න බැරි එකෙක්ට කාර් එකක් අරන් දීල වැඩක් තියෙනවද ? නැහැ නේ .අන්න එවගේ දෙයක් තමා මම කලින් කිව්වේ .අනික මෙහෙම දෙකුත් තියෙනවා යම් කිසි ප්‍රඩක්ට් එකක් ගද්දි තමන් ඉන්න රටේ ඇති වටාපිටාව ඒ ප්‍රඩක්ට් එකට කොච්චර හැඩගැහිලා තියෙනවද කියන එක බලන්නත් ඕනේ .ඒ කිව්වේ අපිට ලංකාවට ලැම්බෝගිනි කාර් එකක් ගෙනාවොත් ඒක හැම තැනම පදින්න පුළුවන්ද ? බැහැ .මොකද හැම පාරක්ම එකවගේ කොලිටි නැහැ .අන්න ඒ වගේ තමා ඔය Phones ,Computers වගේ එව්වා ගනිද්දිත් .මොකද ඇපල් ප්‍රඩක්ට් එකක නියම අසිරිය ව්ඳින්න නම් ඇමරිකාව වගේ රටකටම යන්න ඕනේ .ලංකාවට සමහරක් features Access කරන්න අවසර දීලා නැහැ .එහෙම දුන්නත් හැම තැනටම අන්තර්ජාලය වයි ෆයි නැහැ නේ .අනික සමහර එවුන් ඉන්නවා කම්පයුටර් එකෙන් කරන්න දන්නේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි ටීවී සීරියස් බලන්නයි සින්දු අහන්නයි විතරයි .හැබැයි ඉල්ලන්නේ ඇපල් Mac .සමහරු ඉන්නවා එක්කෝඉන්ජිනියර්ස් ලා ,ඩොක්ටර්ස්ලා ,මියුසික් කොම්පොර්සර්ස් ලා ,ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා .අන්න ඒ වගේ මිනිස්සු කලින් කිව්ව ඇපල් මැක් පාවිච්චි කලාට කමක් නැහැ ,.මොකද භාණ්ඩේ වටිනා කමට අනුව ගුණාංග සහිත අය .ඉතිං මම ආයෙත් කියන්නේ මේකයි ,තමන් ගාව තියෙන ලැබෙන දෙයක් නිසා උඬගු වෙන්න එපා ,ඒ වගේම මොනවා හරි ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරනවානම් සල්ලි තිබ්බ කතන්දර නෙමේ බලන්න ඕනේ , තමන් කොච්චර ඒ ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියලා ඉස්සෙල්ලා ස්වයං නිරික්ෂණයක් කරන එකයි මුලින්ම කරන්න ඕනේ . . මේ දේ කිව්වේ මේ ත්‍රේඩ් එක බලන …,පොස්ට් කරන හැමොන්ටම .
    :):):):)

    අඩෝ පට්ට කතාව.+:)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    i've been using apple for 3 years
    switched to android purely out of curiosity to see what the buzz about this thing is

    it just SUX !

    android users say you can replace default apps if you dont want the stock app , why the FUCK would you need to replace it first place ? cz tz not good enough :lol:
    says a lot about the os and its users

    having said that android is the most customizable OS , no doubts about it
    but just isn't as good as ios

    apple ios is designed along with the hardware
    unlike android where you design the os and later adapt it into various hardware requirements. this makes a lot of difference and this is the reason why apple can stand out in benchmark tests with less hardware features than a phone running android.

    and about the vote here , for those who says android is gorgeous and apple sux , i'm curious as to howmany of you chepos have actually owned an iphone , ipad or even an ipod.. ??? answer would be near 0 :lol:

    :yes::yes::yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    android phones Vs Android phones

    iPhone Vs Iphone

    උඹ වගේ හරකෙක්ට තේරෙන්නේ නැති එකක් තියනවා. කොහොවත් තරගයකදි ගෑනුයි පිරිමියි එකට දාල වැඩිය හොද ගෑනිද පිරිමිද කියල හොයන්නේ නැති එක.

    සමහර විට උබ ගෑනියෙක්වත් පිරිමියෙක්වත් නොවෙන එකෙක් වෙන්න ඇති. :)
     
    Dan harida? :P