rep kapapu hamotama thanks wenna one
man hithuwe na kattiyata mechchara ridei kiyala lol![]()
Ya ya.. eka thamayi mamath me baluwe.. mage kotu deken ekakata mokada une kiyala

rep kapapu hamotama thanks wenna one
man hithuwe na kattiyata mechchara ridei kiyala lol![]()

ah lolla awith inne..e me eka neme uba inne somaliyaweda ban?danna puka thamai uya![]()



Ya ya.. eka thamayi mamath me baluwe.. mage kotu deken ekakata mokada une kiyala![]()


second hand Samsung kabal phone ekak aragena eka iphone 3gs ekak ekka compare karala lori talk denna kalin oka hithanna thibba ubta.dan ithin hoolla hoolla ada ada hitapan.![]()
ubala wage un 3GS gana witharane ithin ahala aththe 


2nd hand gaththa kiwwe kawda ubata sakkarayada? 3GS ekak nemeyi harako eka iPhone 3G ekakubala wage un 3GS gana witharane ithin ahala aththe
Mata eka Galaxy mini wage same specifications thiyana phone ekak ekka compare karanne nathiwa Galaxy S4 ekak ekka compare karala iPhone kiyanne jarawak kiyala kiyannada uba kiyanne?
iPhone 3G eka awe 2008 september.. Galaxy mini eka awe 2011 February
Danagena kathakarapan
uba thawath lajja nathuwa meka bump karanawane...anatha kukulek uba nam
rep kapapu hamotama thanks wenna one
man hithuwe na kattiyata mechchara ridei kiyala lol![]()


රත්තරං;15828448 said:ඇපල් i phone හොදයි නලු නිලියන්ට, සල්ලි කාරයන්ට, ඇදුමේ පැලදුමේ කොටසක් විදිහට ආභරනයක් විදිහට. මුද්දක් මාලයක් බ්රේස්ලට් එකක් වගේ පාවිච්චි කරන්න
ටෙක්නිකල් / ඉංජිනීරින් කොටින්ම IT පැත්තේ ඉන්න එකෙක්ගේ කෝනෙක් බැලුවොත් ඇපල් විහිලුවක්
ඉතින් එහෙව් එකේ ත්රෙන්ඩ් එකකට ශෝ එකකට ඇපල් i phone පාවිච්චි කරන උන් ඒකේ පෆෝර්මන්ස් හොයන්න, කම්පෙයාර් කරන්න යනවා කියන්නේ ලොල්ම සීන් එකක්




sony kawuda ban ganne?sony wikinenne Asian countries wala withrai.![]()




රත්තරං;15828302 said:එහෙමද ආස? අයිෆෝන් එකට ප්ලේ කරගන්න බැරි ෆයිල් කොපි නොකරගෙනද ලැජ්ජාව වහගන්නේ. අනේ මන්දා මගේ S4 එකට කොපි කරන්න පුලුවන්නම් අම්මා තාත්තා කොපි කරලා දැම්මොත් ඒකත් ප්ලේ වෙනවා.තාමනම් ප්ලේ කරන්න බැරි වීඩියෝ එකක්, ඕපන් කරන්න බැරි ෆයිල් එකක් අහු උනේ නෑ පව් බන් උබලා.
Kawda mage rep kapala thiyenne? Apple walata kamathi nathnam meke vote ekak dala thamange adahasa kiyanne nathiwa mage rep kapanna tharam bayagullek une kawda?
Me rate inne puduma kuhaka minissu![]()
තරහා වෙන්න එප කිව්වට මටත් මගෙ iphone එකෙ play වෙන්නේ නෑති file format එකක් තාම සෙට් වෙලා නෑ...
ගොඩක් මන් බගන්න මොවි ipad එකේ බලන්නේ... .MKV

e machan americawe inne 33.6% android anathayolu.
![]()
රත්තරං;15831299 said:ඇයි බන් තේරුම් ගන්නේ නැත්තේ ඇපල් කියන්නේ ආභරනයක් වගේ ෆෝන් එකක්. ඇන්ඩ්රොයිඩ් කියන්නේ ස්මාර්ට් ෆෝන් ඔපරේටින් සිස්ටම් එකක්
Na machan apple kiyanne abaranayak wage smart phone akak...android kiyanne nikanma nikan smart phone operating system akak....android aka abaranayak wage wenne naththe...hema jarawatama aka obana nisa....onna android nexus vitharak awa nam....both are same.....

Boru mokatada.math IPhone 3g ekak use kara....dannam HTC Mozart ekak use karanne. IPhone eka gindara phone eka. salli na ganda tawa ekak.
IPhone hariyata use karapu ekek wena ewa ganne na.....
mama iPhone 3 4 and 5 and galaxy nexus use karala thiyenawa dan nam iPhone 5 aka use karanne...ilagata ena aka mama gannawa aniwa....aurudden auruddata 4n maru karanna ba bn 




උබලා සේරම මේ මරාගන්නේ Phone එකකට නේද?
Android ගන්න උන් Android ගනී
Apple ගන්න උන් Apple ගනි.......
උබල මෙතන මරා ගත්තට Apple,Google එකෙන් මොනාද ලැබෙන්නෙ? ප්රශ්නයක් උනාම Apple Google එකෙන් උබලට phone හදලා දෙනවද? Elakiriඑකට ඇවිල්ල නෙමෙයිද shop එකකට යන්න කලින උනත් ඇවිල්ල අහන්නෙ? අහෙව් එකේ මෙතන අරක හොදයි මේක නරකයි කිය කිය මරා ගත්තම හරියනවද?
![]()

math ekai kata wahan hitiye owata ka gahala inna yaluwo tikath tharaha wenawa