වාහන සෙල්

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Supiri thread eka machan :cool: 6+

    kiwwa wage LandCruiser 2013 ekada machan Thailand wala gahanne ? basic kiwwe GX , VX ewwada ? :confused:
     

    aruna47

    Well-known member
  • තවත් ඔය සෙල් කාරයෝ කරන වැඩක් තමයි රිකන්ඩ්ශන් වාහන එලටම හදල විකුණනවා,සමහර වාහන ජපන් වලින් එන්නේ හෙනම චාටර් විදිහට,සමහර ඒවා ගං වතුරට අහුවේච ඒවා,සමහර ඒවගේ එන්ජින් නම්බෙර් පවා පෙන්නේ නෑ... ඒවා ඉතින් මෙහෙ ගෙනල්ල එන්ජින් නම්බෙර් කොටලා,එලට පෙන්ට් කරලා විකුනනවා... මේ තියෙන්නේ ඒවගේ වාහනේක අලවලා ඒවන ස්ටිකිර් එකක්,මේවා ගලවලා පෙන්ට් කරාම අයේ හොයන්නවත් බෑ.
    95yt.jpg
    95yt.jpg
    95yt.jpg

    මේක මම ටෙර්නින්ග් වෙන කාලේ ISUZU ලොරියකින් ගලවපු එකක්(ලංකාවේ ප්‍රසිද්ද් වාහන සෙල් එකක work shop එකකින් ),වහනයක් ගන්න යනවනම් හොදට දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි ඇගට ගුන, ;););)

    උදාහරණයක් ඉෂාරා traders
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    උදාහරණයක් ඉෂාරා traders

    අහ පොන්සි , හොද වාහන ගන්න ඕනේ නම් එන්න ඕනේ උබ වැඩ කරන සේල් එකටද? :lol: address කියපන් එහෙනම්